නුවර - කොළඹ මාර්ගයේ උද්ඝෝෂණයක්


පස්වරු 1.00

මේ වනවිට වාහන ගමනාගමනයට බාධා නොමැති බවත් උද්ඝෝෂණය තවමත් පවතින බවත් පොලිසිය පවසයි.


(ප්‍රදීප් කුමාර ධර්මරත්න)

ගනේතැන්න - ගම්පොල මාර්ගය හදා දෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද (14) නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය ගනේතැන්නෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා ඇති විය.