ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂකයෙකු ජයග්රහණයෙන් පසුව පැවැත්වූ මත්පැන් සාදයක් අතරවාරයේ පාසල් සිසුවෙකු ඔයෙහ
දියත
ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණයක් ගන්න කමිටුවක්
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම අද සවස එහි උච්චතම අවස්ථාවට එළඹ තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල
දේශපාලන අර්බුදය උග්‍ර අතට හැරෙයි
පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලනය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් තිබේ. ආණ්ඩුවේ පැවැත්
ඉන්දීය මහකොමසාරිස් ජනපති හා අගමැති හමු වෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින්ග් සන්දු අද (13) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රා
අපි තනිවම ආණ්ඩුවක් ගොඩ නගනවා - චමල් රාජපක්ෂ
වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු
විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අනිද්දා වැඩ වරති
රජයේ රෝහල්වල සේවය කරන විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අනිද්දා (15) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට
අලගල්ල කන්ද ගින්නෙන් විනාශවේ
මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් අලගල්ල කන්ද අද (13) ගින්නක් හට ගෙන විනාශ වී ඇත.
ඡන්දෙන් පැරදුනත් සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරවලට
පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්ව සිටින අපේක්ෂකයින් සමානුපාතික ලැයිස්තුවේන් මන්ත්‍රී ධූරවලට පත්කළ හැකි බව මැ
ඕස්ටේ්රලියාවට සංක්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් එරටින් පිටුවහල්
ඕස්ටේ්රලියාවේ සරණාගත භාවය ඉල්ලා සංක්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙකු එරටින් පිටුවහල් කර යළි ශ්‍රී ලංකාවට එවීම
එජාපය ආණ්ඩුවක් පිහිටවීමේ උත්සහයක
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය.
පාලිත තෙවරප්පෙරුම රෝහලේ
ඡන්ද නීති කඩ කිරීම සහ පහරදීමක් හේතුවෙන් බුලත්සිංහල පොලිසියට කරන ලද පැමිණිල්ලක් සඳහා නීතිය ක්‍රියාත්මක නොකීරීමට
රජය ගෙනයන්න ජනපතිටත් අගමැතිටත් අයිතියක් නෑ - ජාතික සංවිධාන එකමුතුව
යහපාලන ජාතික රජය තවදුරටත් පවත්වාගෙන යාමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන ම
හැටන් ලංගම ඩිපෝවේ පරිපාලනය සේවකයෝ අතට
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කිරිම සමඟ හැටන් ලංගම ඩිපෝවේ ඇතැම් සේවකයයෝ එම ඩිපෝවේ කළමනාකාරවරයා සහ ඩිපෝ
මැති ඇමතිවරු රැසක්ම ඡන්ද කොට්ඨාසය පරදිති
පළාත් පාලන මැතිවරණයේදී ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් හා දේශපා
උඩවත්ත කැලෙත් විකුණාගෙන කන්න යයි
වන සංරක්ෂණ ආඥා පනතේ සඳහන් නොවන ආකාරයේ ඉඩම් හුවමාරු ක්‍රමයක් මඟින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි උඩවත්ත රක්ෂිත වන
පාලිත තෙවරප්පෙරුම උපවාසය අතහරී
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරැම මහතා දින පහක් පුරා බුලතසිංහල නගරයේ සිදුකළ උපවාසය අද දහවල් අවසන් කරන ලදී.
මතුගම ප්‍රාදේශිය සභාවේ වසර 4 ක පිරිවැය කෝටි තුනහමාරයි
මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රී වරුන් 34 දෙනා සඳහා මාසිකව රුපියල් හත් ලක්
භාරතීය ජනතා පක්ෂ නායකයා මහින්ද ඉල්ලයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධූරය බාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දියාවේ භාර
ඇඹිලිපිටිය ප්‍රා. සභාවේ හිටපු උප සභාපති 15 දා තෙක් රිමාන්ඩ්
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන චන්ද්‍රසිරි මුණසිංහ යන අය මේ මස 15දා තෙක් රිමාන්ඞ්භාරයේ තබ
දුම්වැටි තොගයක් නීති විරෝධීව ගෙනෙති
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඩුබායි සිට ගෙන ආ දුම්වැටි තොගයක් 2/13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍ර
ශ්‍රී ලංකාවේ පළමු ආදිවාසී මහජන නියෝජිතවරිය ශිරෝමාලා
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසි කාන්තාවක් පසුගිය දා පැවැත් වු පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙ
නවතා තිබූ කන්ටේනරයේ ගැටී පොලිස් සැරයන් මරුට
බොරැල්ල - මීගොඩ මාර්ගයේ අතුරුගිරිය පෝරේ කනත්ත පාර අසලදී පොලිස් යතුරු පැදියක් නවතා තිබූ බහාලූම් රථයක ගැටීමෙන් පො
මුලතිව්හි බෝම්බයක් පිපිරීමකින් නිවසකට හානි
මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රද්‍ෙශයේ බෝම්බයක් පුපුරා යාමෙන් නිවාස කිහිපයකට හානි සිදු වී ඇත.
කිලෝ 15 ක් බර කැබැල්ලෑවෙක් පමුනුව දැලිවලින්
කිලෝ 15 ක් පමණ බරකින් යුත් කැබැල්ලෑවෙක් පමුනුව දැලිවල වික්‍රමසිංහ මහතාට අද (12) හමුවී ඇත.
ජනපති - අගමැති තීරණාත්මක සාකච්ඡාවක
මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං
පරාජිත පොහොට්ටු අපේක්ෂකයා ගම්වාසීන්ට ගමේ ක්‍රිඩා පිටිය තහනම් කරයි
පුත්තලම මානතිව් ප්‍රදේශයේ පොහොට්ටුවෙන් තරග කර පරාජයට පත්වු අපේක්ෂකයකු ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ
කෝටි 401ක් අවභාවිත කළ ලේකම්ට විවෘත වරෙන්තුවක්
ගිං නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියකට අදාළව වාරි
බහුතරය පොහොට්ටුවට එරෙහියි - රාජිත
ලංකාවේ බහුතර ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව
පවතින ආණ්ඩුව ශක්තිමත් කිරීමට දෙමළ සන්ධානයේ උත්සාහයක්
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට අනුව පවතින ජාතික ආණ්ඩුව ශක්තිමත් කිරීමේ උත්සහායක් දෙමළ ජාතික සන්ධානය විසින් ගෙන
පලාගල ප්‍රාදේශීය සභාවට භික්ෂූන් වහන්සේ නමක්
පලාගල ප්‍රාදේශීය සභා ඉතිහාසයේ පළමුවරට එහි සභික ධුරයක් සඳහා භික්ෂුන් වහන්සේ නමක් පත්ව ඇත.

