කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ සේප්පුව තිබු රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන් වීමේ සිද්ධියකට අදාලව අපරාධ පරීක්
දියත
මහින්ද ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකෝප්ටරයකින් නෙමෙයි - ගම්මන්පිල
ජනාධිපතිතුමන් තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහ
කෝටි හය හමාරක රන් බිස්කට් 100 ක් සමඟ පෝලන්ත ජාතිකයා දැළේ
රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීක ගුවන් මගි
දකුණු සුපිරි මඟේ ගිය ජිප් රථයක් හදිසියේ ගිනි ගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට ආසන්නයේ දී අද (31) පෙරවරුවේ එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ජිප් රථයක් හදිසිය
වසර 15 කට පසු අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු වාහනයක හප්පා තුවාල සිදු කර පැහැරගෙන ගොස් ගිනි තබා ඝාතනය කළැයි චෝදනාවකට වසර පහළොවකට
ධීවර රැකියාවට ගොස් සෝමාලියා දුපතේ අතරමං කළ 12 ක් ලංකාවට
මෙරට විදේශ රැකියා නියොජිතයකු මාර්ගයෙන් දකුණු අප්‍රිකාවේ ධීවර රැකියාවන් සඳහා ගොස් සෝමාලියා ලෑන්ඩ් දූපතේ අතරම
’අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා’ - ජනපති
ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මාස 8 ක් වයසැති දරුවෙකු වව්නියාවේදී පැහරගනී
වවුනියාව,ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමුවැනි හරස් වීදියේ නිවසක මාස අටක් වයසැති දරුවෙකු අද (31) අලුයම හය දෙනෙකුගෙන් යුත් කණ්ඩ
දැරිය අපයෝජනය කළ හමුදා සෙබළා අත්අඩංගුවට
නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් හපුගස්යාය ගම්මානයේ දී පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බ
මිය ගිය මාධ්‍යවේදියා මාධ්යහමුවකින් මතුවේ
යුක්රේනයේ කීව්හිදී ඝාතනයට ලක්වූ බව වාර්තා වූ මාධ්‍යවේදියා අද, බදාදා (30) සියලු දෙනා පුදුමයට පත් කරමින් මාධ්‍ය හමුව
බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ සහ රාජ්‍ය බැංකුවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන
කොළඹ පාසලකට ළමයි දාන්න සල්ලි ගත් අයෙක් රිමාන්ඩ්
කොළඹ පිහිටි ජනප්‍රිය පාසලකට දරුවකු ඇතුළත් කර දීමට යැයි පවසා යුද හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳකගෙන් රුපියල් පන් ලක
රොෂේන් චානක ගුණ සැමරේ
කටුනායක විරෝධතාවයකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂේන් චානක මහතාගේ 7 වැනි ගුණසැමරුම හා සේවක අර්ථ සාධක ධවල
ධිවරයින් මුහුදු යන්න විදින දුකක්
මුහුදු රළු වීමත් සමඟ ධිවරයින් මුහුදු යාමට ගත් උත්සහයක් මෙසේ කැමරාවේ සටහන් වුයේ උඩප්පු මුහුදු තිරයේ දීය
පස් වියැති බිළිඳා ඝාතනය කර පියාද දිවි නසා ගනී
බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් පස් මස් බිළිඳෙකු කපා කොටා ඝාතනය කර ඔහුද
වර්ෂාවෙන් විනාශවූ ලේඛන නැවත ලබාදීමට නීතීඥ සංගමය ඉදිරිපත් වෙයි
වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ආපදාවට පත් ජනතාවගේ විනාශ වූ ලිපි ලේඛන නැවත ලබාගැනීම සඳහා තම සංගමයේ සහය ලබාදෙන බව
දින 100 වැඩපිළිවෙළ මෝඩවැඩක් - ජනපති
තමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී කළ යුතුව තිබු ප්‍රථම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් අගමැති
‘ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයි‘-සරත් විජේසූරිය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන තුරු පමාවීම ගැන ජනාධිපතිවරයා සහ අගමැ
පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක්වේ
රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ.
‘බලයට පත් වී පැය කිහිපයකින් දේශිය ආදායම් පනත මුළුමනින්ම වෙනස් කරනවා‘
ජනතාව පීඩාවට පත් කළ දේශිය ආදායම් පනත අප බලයට පත් වී පැය කිහිපයකින් සම්පුර්ණයෙන් වෙනස් කරන බව කොළඹ දිස්ත්‍රික් ප
‘එක් අයෙකුට චෝදනා එල්ල වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දාන්න එපා‘-සුසිල් ප්‍රේමජයන්ත
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙන ඇති බවට කණ්ඩායමේ එක් අයෙකුට චෝදනාවක් එක් වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දැමි
කොළඹ නගරයේ ජලාපවාහන-මලාපවාහන උමං පද්ධතියක් සැකසීමට පියවර
රුපියල් දසලක්ෂ 5800ක වියදමින් කොළඹ නගරයේ විධිමත් ජලාපවාහන හා මලාපවාහන උමං පද්ධති ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි මහනගර
සම්බන්ධන්ගේ ස්ථාවරය ගැන සතුටුයි 16 කණ්ඩායම කියයි
ජාතීන් අතර යළිත් ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ජීවත් වන රටක් නිර්මාණය කිරීම සඳහා අවශ්
සැලසුමේ පිටතක් නාමල්ගේ නීතීඥයාට දෙන්නැයි නියෝග
හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී න
ක්‍රිකට් නිලවරණය කල් යයි
හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණ අද (30) තාවකා
විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනා අනුමත කරනවා‘ -ගාමිණි වියන්ගොඩ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරමින් එය රට පුරා ජනතාව අතරට ගෙන ය
මේජර් පෙනී සිටියේ සැකකරුගේ උපදෙස් නැතිවලු
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට ’ඒ’ ශ්‍රේණියට උසස් වීමක්
ජාතික මානව හිමිකම් ආයතන සඳහා වූ ගෝලීය සන්ධානය (ජී.ඒ.එන්.එච්.ආර්.අයි) ඉකුත් දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ‘
කීත් නොයාර් සිද්ධියට ෆොන්සේකාගේ සම්බන්ධයක් නොපෙනෙන බව සීඅයිඩිය කියයි
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන
සයිටම් ලියාපදිංචියට එරෙහි අභියාචන පෙත්සම් තීන්දුව කල් යයි
සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුන්ට රජයේ වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට අවසර ලබා දෙමින් අභියාච