ගාල්ල කොටුවේ පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් අද (11) කඩා වැටී ඇත.ඒ අසල නවතා තිබූ ත්‍රී රෝද රථයකට හානි
දියත
මාධ්‍යවේදීයකු ඝාතනය කළැයි හිටපු හමුදා සෙබළකු රිමාන්ඩ්
නිදහස් මාධ්‍යවේදී ලක්මාල් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
නීතිඥ දොළවත්තගෙන් පොලිසියට ලිපියක්
දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම විසින් මාසිකව රුපියල් 95,000 බැගින් මාස 39 ක පමණ කාලයක් මුදල් ගෙවා ඇති බවට නීතිඥ ප්
මාධ්‍යවේදී කීත් නෙයාර්ගේ නඩුවේ උදෘත නීතිපතිට
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර නඩුවේ උදෘත නීතිපතිවරය
ඔස්ට්‍රේලියාවේදී පිරිමි දරුවන් දෙදෙනකු අපයෝජනය කළැයි ලාංකිකයාට දඬුවම්
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී හත් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන ශ්‍රී ලාංකික
‘ සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමෙහි විද්වත් කමිටු වාර්තාව රටට හෙළි කරන්න ‘
සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටු වාර්තාව වහාම රටට හෙළ
බන්ධනාගාරයේ සිටින සැමියාට සිම්කාඩ් දෙන්න ගිය බිරිඳට සිරදඬුවම්
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට කෑම පාර්සලයක දමා ජංගම දුරකතන සිම්කාඩ් හතක් දිමට තැත් කිරිම සම්බන්ධයෙන්
ගමනාගමන සේවකයෝ ජනපතිගෙන් ප්‍රසාද දීමනාව ඉල්ලති
ප්‍රසාද දීමනා හා දරුවන්ට පාසල් උපකරණ ගැනීම වෙනුවෙන් රුපියල් 25,000 මුදලක් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන්ට ලබාදෙන්නැයි
ආණ්ඩු පක්ෂය හෙටත් පාර්ලිමේන්තුවට නෑ
පාර්ලිමේන්තුවේ හෙට (12) රැස්වීමත් වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.
ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ඉන්දීය ජාතිකයා යළි රිමාන්ඩ්
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කිය
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් හෙට
කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට(12) පෙරවරු 11.30ට කැඳවා ඇත.
පුවරසම්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්
වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසුරිය මහතා දෙසැම්බර් 13 වැනි දා දක
ජනාධිපතිගේ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටය අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යට ලබාදුන් සම්ම
රේගු නිලධාරීන්ගේ වර්ජනය අවසන්
සිය වැටුප් විෂමතාව ඉවත් නොකිරීමට විරෝධය දක්වා රේගු නිලධාරීන් අද(11) ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අලාභය ගැන තක්සේරු වාර්තාවක්
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය විමසන අවස්ථාවේ එහි හිටපු සභාපතිවරයාට පහරදීමේ සිදුවීමේදී සභාවේ දේපලවලට සිදු වූ අ
‘බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ගමන් එපා’
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරියේ දී පීඩන අවපාතයක් දක්වා වර
රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කල් යයි
සිය නිත්‍යනූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා 19 වැනිදා තෙක් යළි රක්ෂිත
කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් සිව් දෙනෙක් මරුට
ඇෆ්ගන්ස්ථානයේ කාබුල් නුවරදී මරාගෙන මැරෙන කාර් බෝම්බ කරුවෙක් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්
‘හාවස්ට් 2018’ ප්‍රදර්ශනය ඇරඹේ
නව කෘෂි සංස්කෘතියක් මෙරට ඇති කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් සංවිධානය
දුම්රියත් වර්ජනයකට සැරැසේ
අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාදකිරීමට විරෝධය දක්වා දුම්රිය
නැති වු ජංගම දුරකතන ගැන පැමිණිලි කරන්න නව වෙබ් අඩවියක්
ජංගම දුරකතනයක් අස්ථානගත වු විට හෝ සොරකම් කළ විට ඒ සම්බන්ධව පැමිණිලි කළ හැකි නව වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලිස් දෙ
187 බස් වර්ජනයක්
මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපළ-කොළඹ කොටුව සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ ධාවකයෝ අද (11) සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
ප්‍රංශ ජනපතිගෙන් කහ කබාකරුවන්ට පොරොන්දුවක්
සති ගණනාවක් පුරා ප්‍රංශයේ පැවති කහ කබා විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අවම වැටුප් වැඩිකිරිමට සහ බදු සහන
ප්‍රශ්න පත්‍ර මාරු වීම ගැන පරීක්ෂණයක්
අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා දෙකක සහ අම්පාර ඞී. එස්. සේනානායක මධ්‍ය මහා විදුහලේ විභ
පාර්ලිමේන්තුවේ ප්‍රභූ-මහජන ගැලරි හෙටත් වැසේ
හෙට දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී මහජන ගැලරිය හා කතානායක ආරාධිත ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය
පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
2010 වසරේ දී කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක සිදුවු බව කියන සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට සහ ඔහුගේ ප
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී-දැව සංස්ථා සභාපතිට එරෙහි නඩුවේ විමර්ශන අවසන් බව රහස් පොලීසිය කියයි
අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසු
පෙත්සම් තීන්දුව කඩිනමින් දෙන්නැයි ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක්
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි තරුණයකු පැහැරගැනීමේ සිද්ධියේ නඩු විභාගය මාර්තු 12-13
දෙමටගොඩදි තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙ

