මාළඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙන ලදැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස
දියත
’ප්රජාතන්ත්රවාදය ගැන කතා නොකළ අය අද කතාකිරීම පුදුමයක්’
එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ කල් දමන විට ප්රජාතන්ත්රවාදය පිළිබඳව කතා නොකළ උදවිය අද ප්‍ර
කලා භූෂණ සම්මාන උළෙල කල්යයි
නොවැළැක්විය හැකි හේතුවක් නිසා කලා භූෂණ සම්මාන උළෙල කල්දැමීමට සිදුව ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසය
‘එජාපයට ඉදිරියේ දී දෙමළ සන්ධානයේ පදයට නැටීමට සිදුවෙනවා’
රට ගොඩනැගීම කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ පදය
දැරියකට පිළිස්සුම් තුවාල සිදුකළ මවක් අත්අඩංගුවට
අවුරුදු හතරක ළදැරියක සිය ඇඳුමේ මළපහ කරගත්තේ යැයි යකඩ හැන්දක් රත් කර දැරියගේ පසුපස ප්‍රදේශය පුළුස්සා කෲර ලෙස හිංස
සරත් ගුණරත්න ඇතුළු 6 දෙනාගේ නඩුව පෙබරවාරි 26 වැනි දා
මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවර
ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයි
පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70
උසාවිය අවට ආරක්ෂාව තර කරයි
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දක්නට ලැබේ.
ට්‍රෝලර් යාත්‍රා හිමිකරුගේ නිවසින් ලක්ෂ 59 ක්
රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙරට මුහුදු සීමාව
70 වියැති විශ්‍රාමික ගුරුවරයා සා. පෙළට ලියයි
මෙවර පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා අවුරුදු 70ක විශ්
ඇවන්ට්ගාඩ් නඩුව පෙබරවාරි 21ට කල් යයි
නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් නෞකාවේ කපි
‘ජනමතය කුමක්දැයි බැලීමට ජනාධිපතිවරණයකට යා යුතුයි’
ජනමතය කුමක් දැයි බලාගැනීම සඳහා කළ යුතු එකම ක්‍රියාව ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු
එජාප-දෙමළ සන්ධාන ගිවිසුම කූඨ ලෙඛනයක්ලු
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට සකස් කළ කූට ලේඛනයක් ප්රචාරයට පත් ක
එජනිස මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්
එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ ද
රිය අනතුරකින් හිමි නමක් අපවත් වෙති
කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වෑන්රථයක ගැටීමෙන් හිමි නමක සහ පුද්ගලයකු තුවාල ලැබූ අතර හිමිනම අද(13) අපව
ඩබ්ලිව්.ජයසිරි කලාභූෂණ සම්මානය එපා කියයි
2018 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ සම්මානලාභියකු හැටියට ආරාධනා ලැබී ඇතත් තමා සම්මානය ප්‍රතික්ෂේප කරන්නේ යැයි ප්‍රව
මහින්දගේ අභියාචනය විභාගයට ඊවා එපායැයි එජාපය ඉල්ලයි
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය ඊවා වනසුන්දර මහත්මිය
යාන්ඔයේ ජලය යට සැඟවුණු තවත් ගිනිඅවි සොයා ගනී
යාන්ඔයේ ජලය යට සැඟව තිබූ තවත් ගිනි අවි අමතර කොටස් සහ උණ්ඩ රැසක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් භටයෝ සමත්වුහ.
වාලමලෙයිහි ගින්න නිවීමට ගුවන් හමුදා සහාය
නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් ය
පාර්ලිමේන්තුව විසුරුවාලීමේ පෙත්සම්වල තීන්දුව සවස 4.00 ට
ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අය
මරදාන- දෙමටගොඩ අතර දුම්රිය පීලි පැනීමක්
දෙමටගොඩ සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ප
පහර දීමකින් පුද්ගලයකු මිය යෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් කටුවන පොලිසිය වටලයි
කටුවන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් අද(12) මිය යෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පළකරමින්
සපුගස්කන්දේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකය
හෙරොයින් ජාවාරම්කරුවකුට මරණ දඬුවම
කොළඹ මරදාන ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබූ කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අ
සිවිල් සංවිධාන කිහිපයක් ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක
රටේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයට එරෙහිව විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ සහ සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ පිර
’රනිල්ට බහුතරය නැති බව අද පෙනුනා ’
පාර්ලිමේන්තුවේ අද (12) පැවැත්වුණ ඡන්ද විමසීමෙන් පැහැදිලිවම පෙනුනේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බල
පහේ කඩඉම් ලකුණු - විශාඛා 189 රාජකීය 187යි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2019 වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩයිම් ලකුණු අද නිකුත් කෙරිණි.
ලක්ෂ 19 ක් කොල්ලකෑවාට ජීවිතාන්තය දක්වා හිරේ
කෑගල්ල බෝගල පතලේ ලක්ෂ 19 ක මුදලක් මංකොල්ල කෑ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයාට දසදහ
පාර්ලිමේන්තුවේ තීරණ අපි පිළිගන්නේ නෑ
පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වන්නේ නීති විරෝධී ආකාරයෙන් බැවින් එහිදී සම්මත වන කිසිඳු යෝජනාවක් පිළිගැනීමට නොහැකි

