(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම තිල්අඩිය අඩපනාවිල්ලුව ප්‍රදේශයේ බඹර කුඩුවක් ඇවිස්සිමේන් 15 දෙනකුට වැඩි පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වි 10 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙලෙස බඹර ප්‍රහාරයට ලක්වි ඇත්තේ අඩපනාවිල්ලුව අල්කාසිම්සිටි නිවාස සංකිර්ණය ආසන්නයේ පදිංචිකරුවන් ය. කජු ගසක බැද තිබු බඹර කුඩුව මෙලෙස ඇවිස්සිමේන් මෙම පිරිස බඹර ප්‍රහාරයට ලක්වි ඇති බව කියයි.
මුලින්ම බඹර ප්‍රහාරයට ලක්වු පිරිස බේරා ගැනිමට ඉදිරිපත්වු පිරිසට බඹරුන් එළව එළවා දෂ්ඨ කර ඇති බවත් ඒ සමග මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසද මෙලෙස බඹරුන් දෂ්ඨ කර ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 16
53
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බඹරු ඇන 10ක් රෝහලේ