ව්‍යාජ අංක තහඩු යොදන ලද නවීන පන්නයේ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවෙන් අද (20) සවස මාතර දෙ
දියත
කතරගම ප්‍රා සභාපති ඇප කොන්දේසි සපුරයි
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු අද (20) ඇප ලබා පිටව ගියේය.
අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙක්
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයට වහාම ක්‍රියාත්මක වන පරිදි නිසි බලධාරියෙකු පත් කර තිබේ.
ස්වාමිනාදන්ගේ යෝජනාව සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි - ඇමැති රාජිත
මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත වන්දි ලබාදීමට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම් ස
ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹදී
සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ’’ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම’’ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල
’අපරාධ අඩුවෙලා’ - නලීන් බණ්ඩාර
අපරාධ වැඩිවී ඇතැයි රාජපක්ෂ කල්ලිය කෑ ගැසුවද පොලිසියේ දත්ත වාර්තා විශ්ලේෂණය කරන විට අපරාධ අඩුවී ඇති ආකාරය වටහා ගත
මහින්දානන්ද දුෂණ චෝදනා විමර්ශන සභාවට
යහපාලන රජයේ විවිධ වංචා හා දුෂණ චෝදනා හෙළි කළ ‘ටොප් ටෙන් ’වැඩසටහන යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට
ඥාණසාර හිමි ගැන මහනාහිමිවරුන් සමඟ සාකච්ඡාවකට ජනපති සැරසෙයි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහ නා හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට නි
බැඳුම්කරය සරසවි අරමුදලේ මුදලුත් වංචා කරලා
බැඳුම්කර වංචාවට විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 700 කට ආසන්න මුදලක් බිලි වී ඇතැයි ශ්‍රී ලංකා මානව හ
හිටපු නගරාධිපතිනියගේ ප්‍රකාශයකින් මහරගම නගර සභාව කල් දමයි
මහරගම නගර සභාවට පිට පළාත්වලින් බයිසිකලය සලකුණ යටතේ තේරීපත් වුණ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්,ඉකුත් මාස තුන ත
‘කොටි සාමාජිකයන්ට වන්දි ගෙවනවා නම් ආණ්ඩුවට බදු නොගෙවිය යුතුයි’
එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පවුල්වලට වන්දි ගෙවන්නේ නම් ආණ්ඩුවට බදු නොගෙවා සීටීමට ජනතාව සාමූහිකව තීරණය කළ යුතු යැයි
‘තැපැල් වර්ජනය දිගටම කිරිම දේශපාලන අරමුණු ඉටුකරගැනීමක්’
තැපැල් සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබියදිත් වර්ජනය පවත්වාගෙන යාම දේශපාලන අර
මහින්දානන්දගේ පෙත්සම කඩිනමින් විභාග කරන්නැයි නියෝග
ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී උපයාගත නොහැකි රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා නිවසක් බොරැල්ල කිංසි පා
ගාලු මහජන වෙළඳපොළේ වෙළඳසැල් ඉවත්කිරිමට විරෝධය
ගාල්ල මහජන පොළෙහි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පැමිණි ගාල්ල මහනගර සභා සේවකයන්ට අනවසර කඩ හිමියන් විරෝධය පල කිරීම න
මුන්දලමේ ගම්වැසියෝ පාරට බසිති
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් ඉවත දමන ගල් අගුරු අළු භාවිතා කරමින් මුන්දලම නගරයට ආසන්නයෙන් ඉදිකිරීමට යෝජිත ට
පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට
පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේ එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා
අල්ලස් ගත් ජනපද නිලධරයා රිමාන්ඩ්
කුඹුරු අක්කර තුනක් සඳහා බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 30,000/-ක අල්ලසක් ගත් අග්බෝපුර ජනපද නිලධාරියා ලබන 26 වැනි දා දක
තලේබාන් සංවිධානයෙන් ප්‍රහාරයක් : 30ක් මරුට
තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
‘බන්ධනාගාර නීතීය කාටත් පොදුයි‘
අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවකදී සිර භාරයට පත්වන ඔනැම කෙනෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන් වී ඇත
නැවක ගැටීමෙන් බහුදින ධීවර යාත්‍රාවක් අනතුරක
නිල්වැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සදහා පිටත්වූ බහුදින ධීවර යාත්‍රාවක නැවක් ගැටීම නිසා අනතුරට ලක් කළ බව එම යාත්
වරලත් ගණකාධිකාරි ආයතනයේ දෙදෙනකුගේ වෘත්තීය හැසිරීම ගැන පරීක්ෂණ
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ හා නිලධාරිනියකගේ වෘත්තීය හැසිරීම සම්බන්ධයෙන
වෛද්‍ය සිසු විරෝධතාවෙන් පාර්ලිමේන්තු පාර වසා දමයි
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් වීරෝධතාවක් හේතුවෙන් පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වන විට වසා දමා
අධිවේගයේ අනවසර ඉදිකිරිමකට ලක්ෂ 20 ක් දඩ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසේ ඉන්ධන පිරවුම්හල් දෙකේ සැලසුම් අනුමත කර නොගෙන ඉදිකිරීම නිසා එම සමාග
මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්
හලාවත කළපුව හරහා මසුන් මැරිමට යමින් සිටි ධීවරයකු අද (20) බෝට්ටුවෙන් මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
ගාලු- කොළඹ බස් වර්ජනය පැය 4 කින් අවසන්
අද (20) අලුයම 3.30 සිට ආරම්භ කළ ගාල්ල කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනය උදෑසන වනවිට නවතා දමා නැවතත් බස්රථ ධාවනය ආරම්භ කර ඇතැයි
දකුණු සුපිරි මඟේ අනතුරකින් විදේශිය කතුන් දෙදෙනෙකු මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැප්ම කිලෝමීටර් 65 කණුව අසල දී නවතා තිබු කන්ටේනර් රථයක වෑන් රියක් ගැටීමෙන් වෑන
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආර
ෂාමෙල් සඳරුවන්ගේ සහෝදරයා අත්අඩංගුවට
ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ගිහාන් සඳරුවන් නැමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහක් සහ ජීව අත් බෝ
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 10ක් පොහොට්ටුවට
මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අද (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
‘‘බැදුම්කරයේ ලිපි ලැබෙන තුරු පාර්ලිමේන්තුවේ කීර්ති නාමය අරක්ෂා කරන්න‘‘
බැදුම්කර සිද්ධියට අදාළ සියලුම ලිපි ලේඛන නීත්‍යයානුකූලව ජනාධිපති කාර්යාලයෙන් තමා වෙත ලැබෙන තුරු පාර්ලිමේන්තුව