
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුව Lakbima Rice Mills (pvt) Ltd රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කළේය.
ඊට අදාල චෙක්පත අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (13) පිරිනැමුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දීපු ගානම 100% බදු අඩු කිරීම් වලට ගත හැකියි.
සල්ලි කතා කරයි.
වෙලාවේ හැටියට ඔබතුමාගේ පරිත්‍යාගය මිලකළ නොහැකිය. ඔබතුමාට මගේ ප්‍රණාමය..!!!
කෝවිඩ් කාලේ රටටම කන්න දෙනවා කියලා 120ට කීරි සම්බා 300ට යැව්වා. මේ පාර නම් කීරි සම්බා කීයට යයිද දන්නේ නෑ.
ඔබට ස්තූතියි. ඒත් ඇත්තටම බොහෝ ව්‍යාපාර (රජයේ පවා) ලබන ලාභ වෙලාවකට පුදුමාකාරයි. සාධාරන වැඩපිළිවෙල තුලින් සමස්ථයටම සෙතක් අත්විය යුතුයි. එසේ නොවන තාක් සොබාදහම අපට එරෙහි වනු ඇති.
ජෙපි පරයන්ට බලන් ඉන්න බැරි ප්රවෘත්ති මේවා.
ජනතාවගේ මුදල් අයිති, ජනතාවට