
(නිමල් ජයරත්න)
වැලිකන්ද ගිනිදමන ගම්මානයේ සිට වැලිකන්ද නගරයට යමින් තිබූ වෑන් රථයක් අද ඉසෙඩ්.ඩී. ප්‍රධාන ඇළට වැටී ඇතත් එහි සිටි පිරිස බේරා ගැනීමට රියැදුරා සමත්ව ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ එකම පවුලේ සිව්දෙනකු ගමන් ගත් අතර ඔවුන්ගෙන් කාන්තාවක් මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
වෑන් රථය අනතුරට පත්වීමෙන් පසු රියැදුරු පිරිස බේරාගැනීමට සමත් වී ඇති අතර සියලු දෙනාගේ දිවි ගලවාගෙන ඇත්තේ අනූ නවයෙන් බවද පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පවුලක් සමග වෑන් රිය ඉසෙඩ් ඇළේ