සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටිය
දියත
‘රට වෙනුවෙන් ජය ගන්න තවත් අභියෝග තියෙනවා’
විශ්වාසභංග යෝජනාව ජය ගත්තා සේම රට වෙනුවෙන් ජය ගැනීමට තවත් අභියෝග රැසක් ඉදිරියේ පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික
ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය අවසන්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව
හේමසිරි-පූජිත වෙනුවෙන් නීතිපති පෙනී නොසිටියි
පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු වී ඇති මූලික අය
ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තු රැස්වීම කලින් අවසන් වෙයි
නියමිත ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තු රැස්වීම පැය 2 යි විනාඩි 15කට පෙර අවසන් විය.
දැවෙන විහඟුන් අද සිට යළි තිරයේ
“7 වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේදී” වසරේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 5 ක් හිමිකරගත් සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය
‘බදියුදීන්ට ඇමතිකම දුන්නොත් යළි විශ්වාසභංගයක් ගෙනෙනවා’
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධුරයක් ලබා දුනහොත් ඔහුට විරුද්ධව නැවත විශ්වාසභංග
තවත් දුම්රිය වර්ජනයක් අත ළඟ
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම අනියම් ආදේශක සේවකයන් වහා ස්ථිර නොකළහොත් තවත් දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට සුද
පොලිස් ලොක්කන් 8කට මාරුවීම්
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත අද(12) පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට, සහකාර පොලිස් අධිකාර
පාස්කු ප්‍රහාරයේ පෙත්සම ගැන විරෝධතා ගොනු කරන්නැයි වගඋත්තරකරුවන්ට නියෝග
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු වී ඇති සිය
හේමසිරි - පූජිත්ගේ පෙත්සම් 11 ට සළකා බැලෙයි
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික
කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට
ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් නවදෙනෙකු අද(12
රජයන් කරන ඉල්ලීම් මත ෆේස්බුක් පිටු තහනම් කරන්නේ නෑ
රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ
රිෂාඩ්ට ඇති චෝදනා ගැන පරීක්ෂණයක් කරන්නැයි ඒකාබද්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
සතොස ආයතනයට රුපියල් මිලියන 5000ක පාඩුවක් සිදුකර ඇති බවට හිටපු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධ
යළි ඇමැතිධූර ලබා ගැනීමට මුස්ලිම් මන්ත්‍රීවරු තීරණය කරති
අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට අද (11) රාත්‍රී පැවැති ස
මහපොළ සභාපති කෝප් කමිටුව හමුවට
ජයන්ත ජයසූරිය මහතා හෙට(12) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවීමට එම සභාව තීරණය කර ඇතැයි ආරංචි මාර්ග
මරණ දඬුවම නියම වූ රැඳවියෙක් පශ්චාත් උපාධිය ලබාගනී
මරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටිමින් තම උපාධිය හැදෑරූ ඉන්දික බමුණුසිංහ නැමති රැඳවියා අද (11) සිය පශ්චාත්
බස්නාහිර පළාත් සභාවේ සභාපති පොහොට්ටුවට
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කළ බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතා අද (10) ශ්‍රී ලංකා පොදුජන පෙ
හජ්ජි වන්දනාව සඳහා ලංකාවට ලබාදෙන වීසා ප්‍රමාණය වැඩිකෙරේ
වාර්ෂිකව හජ්ජි වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන 3500යේ හජ්ජි වීසා කෝටා එකට අමතරව මේ වසරේදී තවත් අලුතින් විසා 500ක් ලබ
විශ්වාස භංගයෙන් ආණ්ඩුව ජයගනී
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27 කින් පරාජයට පත් විය.
දෙමළ ජාතික සන්ධානයේ සහය ආණ්ඩුවට
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය මීට සුළු මොහොතකට පෙර ත
හේමසිරි - පූජිත්ට එරෙහි සියලු පෙත්සම් හෙට කැඳවයි
පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් හිට
ජල විදුලිය නිපදවීම පහළට
ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත වැටීම නිසා ජල විදුලිය නිෂ්පාදනය 10% ත් 15% ත් අතර අගයක් ගෙ
‘මත්කුඩු විකුණන රැඳවියන්ට මරණ දඬුවම දීමේ වරදක් නැහැ’
බන්ධනාගාරයේ සිට මත්කුඩු විකිණීමෙහි නිරත වන මහා පරිමාණ ජාවාරම්කරුවන්ට එරෙහිව පවතින චෝදනා, නීතියේ ආධිපත්‍යයට යටත
‘මූල්‍ය නීති පනත වෙනස්කිරීමේ උත්සාහය ගැටලුවක්’
හදිසියේම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත වෙනස් කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහය තමන්ට ගැටලු සහගත බව වි
වෛද්‍ය සාෆි 25 තෙක් රිමාන්ඩ්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහබ්දීන් ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කුරුණෑ
‘පොහොට්ටුව සමඟ සාකච්ඡා අසාර්ථක වුණොත් වෙනත් සන්ධානයක් හදනවා’
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් වෙනත් නව සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්
ධීවර රැකියාවේ නිරතව මියගිය අයගේ යැපෙන්නන්ට රක්ෂණ වන්දි ප්‍රදානයක්
ධීවර රැකියාවේ නිරතව සිටියදී මියගිය පුද්ගලයන්ගේ පවුල්වල යැපෙන්නන් වෙත ලක්ෂ 27ට අධික රක්ෂණ වන්දි ප්‍රදානයක් අද (11) ධ
පාස්කු දා ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි
පාස්කු දා මඩකළපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබම
දෙමළ ජනයාගේ ගැටලු විසඳන්න පක්ෂ 3 ක් සන්ධානගත වෙයි
උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් දීම සඳහා

