(ඉන්දිකා රාමනායක)
පාස්කු දා මඩකළපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක අද දහවල් මියගොස් ඇත.
කිලිවෙඩ්ඩි 8 වැනි පටුමඟ පදිංචිව සිටි උමා ශංකරී (22) නැමැති තරුණිය මෙසේ මිය ගොස් තිබේ.

