පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව අද (09) නම් කරනු ලැ
දියත
අගමැතිට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ 12 වැනිදා පෙරවරු 9.30ට පෙනී සිටින්නැයි දන්ව
ජාතික රූපවාහිනියට සභාපතිවරු දෙන්නෙක්
ජාතික රුපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයේ ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කටයුතු කරමින් සිටියදී ඊට නව සභාපතිවරයකු පත්කිර
ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන මස 8 කැඳවයි
ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 08 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන්
යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව හෙට ඇරඹේ
චීන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ෂැන්හයි සහයෝගිතා සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘‘ යුරෝ ‐ ඒෂියා ඉකොනොමික්ස් ෆ
සාලින්දගෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට හේරත්
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එච්.එම්.ඩී.බී හේරත් මහතා ප
ගෙවල් බිඳුම් කළ ලියාපදිංචි අපරාධකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට
වත්තල , රාගම, කිරිබත්ගොඩ, කැලණිය අවට ප්‍රදේශයන්හි රාත්‍රි කාලයේ ගෙවල් බිඳ කොල්ලකෑ පුද්ගලයින් සිව් දෙනකු භාණ්ඩ ර
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිගේ නඩුව හෙට සිට විභාගයට
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව හෙට සිට (10) විභාග කිරීම ආරම්
රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්
රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහර දී අමානුෂික ලෙස නවකවධය දුන් බව කියන එම ව
උතුරේ කර්මාන්ත පුබුදුවක් ඇතිකරනවා
උතුරු පළාතේ සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්තපුර ආරම්භ කර කර්මාන්ත පුබුදුවක් ඇති කිරීමට කටයුතු කරන බව නිවාස, ඉද
ජනපතිවරණය ගැන තීරණ ගන්න මැතිවරණ කොමිසමට හෙට සිට බලය
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු කිරිමට මැතිවරණ කොමිසන් සභාවට හෙට (10) සිට බලය පැවරේ.
සෞදි අරාබියේ - ලංකාවේ කතානායකවරු අතර හමුවක්
සෞදි අරාබියේ පාර්ලිමේන්තුවේ කතානායක අබ්දුල්ලා බීන් මොහොමඩ් බින් ඊබ්‍රාහිම් අල් ෂෙයික් මහතා ඇතුළු දූත පිර
තිරිඟු කිලෝවක සහතික මිල මේ සතියේම තීරණය කරනවා
පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බවත් තිරිඟු පිටි කිලෝවක සහතික මි
තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කළ 100 කට නඩු
තිරිඟුපිටි වැඩි මිලට අලෙවි කළ සිල්ලර වෙළෙදුන් 100 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ග
කරාපිටියේ සිටි හොර දොස්තර අල්ලයි
කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරි සරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කටයුතු කරන ලද පුද්ගලයෙක් අද (09) දහවල් සැක පිට අත්
කංජිපානි ඉම්රාන් 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ්
පොලිස් නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියකට අදාළව බන්ධනාගාරගත කර සිටි මොහොමඩ් නජීබ් මොහොමඩ් ඉම්රා
පරිපාලන නිලධරයෝ හෙට - අනිද්දා ලෙඩ වෙන්න යති
ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් ඉල්ලීම් කීපයක් මුල්කරගෙන හෙටත් (10) අනිද්දාත් (11) දින දෙකේ අසනීප නිව
උතුරේ හෙද සේවා සහයක නව පත්වීම් අවලංගු කරන්න ආණ්ඩුකාරගෙන් නියෝගයක්
උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහයකයින් බඳවා ගැනීමේදී පැවැති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල වහාම අවලංගු කරන්නැයි උතුරු පළ
පෑවිල්ලෙන් මුලතිව් කුඩා වැව් 250ක් පොත්තටම සිඳෙයි
මුලතිව් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික පෑවිල්ල හේතුවෙන් කුඩා වැව් 250 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස්
ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අයිතිවාසිකම් හා වගකීම් ප්රඥප්තියක්
ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තීය අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් ප්රඥප්තියක් සැකසීමට පියවර ගන්නේ යැයි ශ්‍රී ල
ආබාධිත රණවිරු පවුල් එකමුතුවේ විරෝධතාවයක්
සමස්ත ලංකා දිවිපිදු හා ආබාධිත රණවිරු පවුල් එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් අද (9) ගාලු මුවදොර දී පැවැත්වේ.
බළන්ගොඩ හුණුගල් පොකුණු බලන්න යන්න ටිකක් ඉවසන්න
බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයෙන් හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සදහා විධි
‘දෙවැනි මනාපය කාටවත් දෙන්නෙපා ’
කුමන හේතුවක් නිසාවත් ජනාධිපතිවරණයේදී සිය දෙවැනි මනාපය කිසිවෙකුටවත් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරම
හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු කේරළ ගංජා සුඛෝපභෝගී කැබ් රථයකින් ප්‍රවාහනය කර
කොළඹ - බදුල්ල තැපැල් දුම්රියෙන් ඇද වැටී මගියෙක් මරුට
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කළ මගියෙකු අද (9)උදෑසන බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන
‘‘මගේ ඡන්දය රටට ආදර්ශමත් නායකයකුට‘‘
මේ රටට ඕනේ ආදර්ශමත් සහ ජනතාවට විශ්වාස නායකයකු බවත් තමන්ගේ ඡන්දය ලැබෙන්නේ එවැනි නායකයකුට පමණක් බවත් හිටපු ක්රික
ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමේ නිවේදනය 30 වැනිදා
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනි දින නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිසන් ස
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එම කොමිසමේ සභාපති මහින්
යුද හමුදා විශ්‍රාමිකයින් 25000 ට වැටුප් වැඩිවීමක්
2019 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවක විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ගැලපීමේදී යුද හමුදා විශ්‍රාමිකයින් 51000 ක් අතරින
මුන්නේශ්වරම් ගිනි පෑගීම අද
මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ නිකිණි මහෝත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගිනි පෑගීමේ පූජාව අද ( 08 ) පස්වරු 6.30

