(රංජන් කස්තුරි)
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එච්.එම්.ඩී.බී හේරත් මහතා පත් කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් එම මන්ත්‍රී ධූරය හිස්විය.