රංජන් කස්තුරි
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු කිරිමට මැතිවරණ කොමිසන් සභාවට හෙට (10) සිට බලය පැවරේ.
ඒ අනුව අදින් පසුව ඉදිරි ඕනෑම දිනයක නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කොට අදාළ කාලසීමාවන් තුළ ජනාධිපතිවරණය පැවැත්විම සඳහා අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරිමට මැතිවරණ කොමිසන් සභාවට හැකියාව ලැබේ.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ මස 30 වැනිදා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරිමට නියමිතය.

