සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේන
දියත
කලාවැවේ වාන්ජලයට යටවූ පාලම අවදානම් තත්වයක
කලා වැවේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලයෙන් යටවී තිබූ ප්‍රධාන මාර්ගයේ පාලම මේ වනවිට විවෘත කර තිබුණද, ජල පහරට
මගුරු ගඟේදී ඔරුව පෙරළී අඹු සැමි යුවළ අතුරුදන්
මගුරු ගඟ හරහා ඔරුවකින් යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් අද(23) ඔරුව පෙරළී අතුරුදන්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
වසාදැමුණු පස්සර-බිබිල මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක්
මාර්ගය ගිලාබැසීම හේතුවෙන් වසා දැමූ බදුල්ල පස්සර බිබිල මාර්ගය වෙනුවට, අම්බලම හන්දියෙන් ලුණුගල දෙසට පිවිසිය හැකි
පූජිත්-හේමසිරි තවදුරටත් රිමාන්ඩ්
අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වර
සිවාජිගේ විරෝධයෙන් යාපනේ‘සංඝමිත්තා-මිහිඳු-කාවන්තිස්ස‘ ප්‍රතිමා ඉවතට
යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ
රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක්
රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් ව
වසා දැමූ පොළොන්නරුව - මඩකලපු මාර්ගය විවෘත කරයි
ගංවතුර හේතුවෙන් තෙදිනක් පුරා වසා දමා තිබූ පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ අද (
නාය යෑමේ අවදානමෙන් රත්තොට කළුගල් කැඩීම තාවකාලිකව නවත්වයි
පවතින අධික වර්ෂාව නිසා නාය යෑම් සහ ගල් පෙරලිමේ අවදානමෙන් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම කළු ගල් කැණී
පාඨලී අත්අඩංගුවට ගත් ආකාරය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර
ආවා කල්ලි සොයා යාපනේ මෙහෙයුමක්
යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා අද (22) විශ
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපති වෛද්‍ය උත්පල
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත්කරනු ලැබ සිටියි.
පාඨලීට මෙන් සංදීප්ටත් නීතිය ක්‍රියාත්මක කරවන්නැයි පැමිණිල්ලක්
රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට අකාරයට සාමාන්‍ය මාර්ගය
ලක්ෂ 75 ක මත්කුඩු සමඟ ජාවාරම්කරුවෙක් එස් ටී එෆ් දැලේ
රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා හොරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අද (22) බඩෝවිටදී අත්අඩංග
ගංවතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 18,840 ක් අවතැන්
දිවයිනේ දිස්ත‍්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 18,840 කට අයත්
පස්සර - ලුණුගල මාර්ගය වහයි
බදුල්ල-බිබිල ඒ5 මාර්ගයේ මිල්ලබැද්ද ප්‍රදේශයේ හොප්ටන් වතුයාය සමග මාර්ගය 22 උදේ සිට නාය යාමට ලක්වීමෙන් පස්සර-ලුණුගල
‘පාඨලී අත්අඩංගුවට ගැනීම ප්රජාතන්ත්රවීරෝධීයි’
පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් වත්මන් ආණ්ඩවේ ඒකාධිපති, ප්රජාතන්ත්රවිරෝධී වැඩපිළිවෙළ පැහැදිල
වී අලෙවි මණ්ඩල සතු වී වී මෝල් වලට මුදා හරිනවා
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කිරීම සදහා වී මෝල්වලට මුදාහරින බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහත
තවත් රාජ්‍ය ආයතන දෙකකට සභාපතිවරු දෙදෙනෙක්
තවත් රාජ්‍ය ආයතන දෙකක් සඳහා සභාපතිවරුන් පත් කරනු ලැබ ඇත.
අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීමට යයි
අර්ධ සුඛෝපභෝගී (Semi Luxery) බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බව ප්රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහි
නීතී විරෝධිව තාරකා ඉබ්බන් රට යවන්න හැදූ තිදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධී ලෙස විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ තාරකා ඉබ්බන් 100 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පල්ලම පො
උත්සව සමයේ ගම්බිම් බලා යන්න අමතර ප්‍රවාහන පහසුකම්
එළඹෙන උත්සව සමයේදී සිය ගම්බිම් බලා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සදහා අමතර ප‍්‍රවාහන සේවාවන් යොදවා ඇති බව මගී ප‍්‍රව
මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
‘අධ්‍යාපනය රැකගන්න ටියුෂන් අහෝසි කරන්න’
ජාතික අධ්‍යාපනය රැකගැනීමට නම් උපකාරක පන්ති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ප්‍රවීණ අධ්‍යාපන විද්‍යාවේදියකු හැටියට සැ
වැස්සෙන් මඩකලපුව-කොළඹ දුම්රිය 3 ක් නවතී
අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථාන සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සේවා 3ක් අවලංගු කර ඇත
ටෙලර් යන්ත්‍රයකින් ලක්ෂ 16ක් සොරාගත් අයෙක් අත්අඩංගුවට
කිරුළපන, පොල්හේන්ගොඩ හන්දියේ පිහිටි පෞද්ගලික බැංකුවකට අයත් ටෙලර් යන්ත්‍රයක් කඩා එහි තිබූ රුපියල් 1,633,500 ක මුදලක් ස
කුඩා ට්‍රක්-මදුරුවා යතුපැදි සඳහා තාවකාලික සහනයක්
බලපත්‍ර නොමැතිව පිටුපස ආවරණය කරන ලද කුඩා ට්‍රක් රථ හා ලියාපදිංචි නොකල එන්ජින් ධාරිතාවය 49 සී සී වර්ගයේ මදුරුවා යතු
ජලයේ බැස සෝමාවති සෑය වඳින බැතිමත්හු
මහවැසි හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය පුදබිම අඩි 7ක් පමණ ජලයෙන් යටවී ඇතැයි පුලස්තිපුර පොලිසිය
වැස්සෙන් සමනල වැව පිරෙයි
අධික වර්ෂාවත් සමග සමනල වැව මුහුදු මට්ටමේ සිට මීටර් 457 ක් දක්වා ජල මට්ටමට පිරී ඇති බව වාර්තා වෙයි. මෙසේ සැලකිය යුතු අ
දියලුම ඇල්ල හැඩවෙයි
බෙරගල හරහා වැල්ලවාය මාර්ගයේ කොස්ලන්ද දියලුම ප්‍රදේශයේ පිහිටා ඇති දියලුම ඇල්ල මේ දිනවල ඇදහැළෙන වර්ෂාවත් සමග මහ

