අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු ලබන මස 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අද (23) අධිකරණය නියම කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිද්ධින්ට ඔවුහු මෙලෙස සිරගත කර සිටිති.

