මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය සරණාගතයින් 100 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඊයේ (19) සව
දියත
හම්බන්තොට වරායේ ජාත්‍යන්තර කම්හලක් ආරඹන්න ගිවිසුම් තබයි
හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලා
දැදුරු ඔයේ ගිලි සිසුවෙක් අතුරුදන්
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුරුගොඩ ගම්මානයේ පාසල් සිසුවෙක් කොබෙයිගනේ මාවතගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ
මිහින්තලය අභය භූමියේ මුවන් මෑරු අයෙක් අල්ලයි
මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයම් කර මුවන් මැරූ සැකකරුවකු මුව ඔලු 3ක් සහ මුව මස් සමඟ අත්අඩංගුවට ගත් බව කහටගස්දිග
බදුල්ල මහනුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්
බදුල්ල රන්දෙණීගල හරහා මහනුවර ප්‍රධාන මාර්ගයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගනිමින් තිබූ ටිපර් රථයක් හා මෝටර
‘ගෝල් මාවල්ස්’ හිමිකරුට ඇප
’’ලංකා T 10 සුපර් ලීග්’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයකුට බලපෑම් කලේ යයි ර
ගම්මුන්ට ගෙනා ජලය ලැඟුම්හලට මුදා හරින්න හදලා
සෙවනගල ගම්මාන හතරක ජනතාවට බෙදා හැරීම සදහා තණමල්විල ප්‍රාදේශීය සභා බවුසරයෙන් ගෙනා ජලය පීඩාවට පත් ගම්වාසීන්ට නො
අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් අල්ලයි
ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ දී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සඳහා පැමිණි සුඛෝභෝගී මෝටර් රථයට අන්ස
ප්‍රතිසංස්කරණයට එහා ගියා පුළුල් පරිවර්තනයක් අවශ්‍යයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් කිරීම අවශ්‍ය බවත් පෞද්ගලික උපාධි ආයතන නියාමනය කරන නිසි ක්
මාළු කූරියෙක් සොරකම් කළ පූසා අත්අඩංගුවට
මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස් තඩියකු තායිලන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ
සහල් ආනයනය කාලය දීර්ඝ කෙරේ
මෙරටට සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය ජනවාරි 10 දා දක්වා දීර්ඝ කළ බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා ගැසට්ටුව එළියට
රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිප
බස්නාහිරට සහ සබරගමුවට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
සමෘද්ධි සහකාර මැරුවේ අසල්වැසියෙක්
බිරිඳ සහ කුඩා දරුවා සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටි සමෘද්ධි සහායකවරයකුට මීගොඩ නාගහ වත්ත ප්‍රදේශයේදී ටි 56 ගින
ආණ්ඩුවේ ආර්ථික වැඩ හිතුමතේ විවේචනය කරන්න එපා
විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑම විටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රන
ලයිසන් තුවක්කු 20ට පෙර බාර දෙන්න
මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකල සියලුම බලපත්‍ර සහිත ගිනි අවි ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු ක
ප්‍රධාන මාර්ගයේ රඹුක්කනින් දුම්රිය ධාවනයට බාධා
කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අංගනය වෙත ධාවනය කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේද
ක්‍රීඩාවත් එක්ක සෙල්ලන් කරන්න කාටවත් දෙන්නෙ නෑ
ක්‍රීඩාවේ පරිපාලකයා ලෙස කිසිවිටෙක ක්‍රීඩාව සමඟ සෙල්ලම් නොකරන බවත් ක්‍රීඩාව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් ඉඩක
පලතුරු ලොරිය අධිවේගයේ දොයි
පලතුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ 39 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද සවස
ඇමති පන්නිලගේ මන්ත්‍රීධූරයට එරෙහිව පෙත්සමක්
ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත්
දරුවන් ඉදිරියේ මව මැරූ පියාට වසර 37ක සිර දඬුවම්
ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි ද
සජිත් සහතික භාරදෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40 ට විපක්ෂ නායක
ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කිරීමේ වාර්තාව අධිකරණයට
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනවල සවිස්තර තොරතුර
’’ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත් අය තවත් ඉන්නවා’’
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති තවත් පිරිසකගේ ලේඛනයක් ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නල
සුන්දර සුන්දරාපොල වෙළට අසූචි හරවලා
දිනකට ගලි බවුසර් හයකින් කුරුණෑගල සුන්දරාපොල කසල මධ්‍යස්ථානයට ගෙනෙන ’’ අසූචි ’’ ප්‍රතිචක්‍රීකරණය නොකර වසර තිහක
රෝයල් පාක් සිද්ධිය ජූඩි ගැන තොරතුරු හොයනවා
රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව රටින් පළ
කුරුල්ලන් නිසා ආත්තිකුලම ගොවීහු පීඩාවට
කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුන ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමිණ
ජනපති අරමුදලේ භාවිතය ගැන රනිල්ගෙන් නිවේදනයක්
තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදන
කොලොන්නාවේ ගංවතුරට ලබන වසරේ ස්ථිර විසඳුමක්
මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිර
වීදුරු තොගයකට යටවී රිය සහයක මරුට
වීදුරු පැටවූ ලොරියක් තුළ වීදුරු තොගයකට යටවූ ලොරි රථ සහයක අද (19) බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන