කොටුව උසාවිය අවට පාරේ රථ වාහන තදබදයක්


(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට මාර්ගවල මේ වන විට අධික රථ වාහන තදබලයක් පවතී.

කොම්පඤ්ඤ වීදිය ඇතුළු අවට මාර්ග දෙපස ජනතාව රැඳී සිටින අයුරු දැකගත හැකිය.

පොලිසිය කැරලි මර්දන ඒකකය ඇතුළු ආරක්ෂක අංශ දැඩි රැකවල්ලා සිටින අයුරු දැක ගත හැකිය.