රනිල් බලන්න සජිත් රෝහලට


(නිමල කොඩිතුවක්කු)
අධිකරණයෙන් ඇප ලැබූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පස්වරුවේ  කටයුතු කරනු ලැබීය.
 
නඩු කටයුත්ත නිමාවීමත් සමඟම කොළඹ ජාතික රෝහල වෙත පැමිණි විපක්ෂනායකවරයා  දැඩිසත්කාරය ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබිය.
 
නඩු කටයුත්තට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යාමට මත්තෙන්ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට විපක්ෂ නායකවරයා කටයුතු කරනු ලැබීය.