ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද(27) රාත්‍රී 8.19 වන විට 25, 261ක් වී තිබේ.
දියත
පොහොර නිෂ්පාදනය - බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි
ආහාර නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවයට පොහොර අතවශ්‍ය සාධකයක් බැවින් පොහොර නිෂ්පාදනය හා ගොවීන් අතර ඒවා ආරක්ෂිතව
ගෙදර සිටින කාලයේදී ගෙවතු වගාවට යොමුවන්නැයි අගමැති කියයි
කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමුවන්නැයි අග්‍ර
ඇඳිරිය තිබුණත් එක බැංකුවක් විවෘතව තබන්න
ඇඳිරි නිතීය බල පැවැත්වෙන ප්‍රදේශවල දිනකට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් එක් බැංකු ශාඛාවක් නිශ්චි
’රට යහපත් තත්ත්වයට පත්වන තුරු එන්න එපා’
කොරෝනා වයිරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන රටවල සුරක්ෂිතව සිටින ලෙසට මව්බිමට පැමිණීමට අපේක්ෂාවෙන් සි
ඇඳිරි නීතිය කැඩුවොත් පොලිස් ඇපත් නෑ
ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අද (27) සිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පත
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා
තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැතිව් හැන්කොක් මහතා අද (27) පැවැසීය.
සෞඛ්යාරක්ෂක අරමුදලට අස්ගිරියෙන් මිලියන 5 ක් හා සහල් තොගයක්
කෝවිඩ් - 19 සෞඛ්‍ය ආරක්ෂක අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5 ක් ලබා දිම අස්ගිරි ම
කසක්ස්ථානයේ අගනුවර වසාදමයි
කසක්ස්ථානයේ කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අගනුවර වන නුර්-සුල්තාන් සහ දෙවැනියට විශාලම නගරය වන අල්මාටි වසා දැමී
සරසවි ප්‍රවේශ ලියාපදිංචිය කල් යයි
2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාල සීමාව තව සති 2කින් කල්දැමීමට කටයුතු
ඉන්දුනීසියාවේ කොරෝනා අසාදිතයින් ඉහළට
ඉන්දුනීසියාවේ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක් දිනක් තුළ 123කින් ඉහල ගොස් තිබේ.
ඇඳිරි නීතියක තරම
රටපුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දීමත් සමඟ අද (27) සවස් කාලයේදී ආරක්ෂක අංශ විස
දකුණේ රෝහල්වල කොරෝනා යැයි සැක පිරිස් වෙන් කරන්න ලක්ෂ 22 ක්
දකුණු පලාතේ මූලික රෝහල් වලට පැමිණෙන කොරෝනා ආසාදිතයන් යැයි සැකකෙරෙන පුද්ගලයන් වෙන් කොට තැබීමට අවශ්‍ය පරිදි වාට්
සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ස්ථානවල මීටරයක පරතරයක් නොමැතිනම් දඬුවම්
ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවම පරතරය පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප
එතෙර ලාංකිකයින්ට රජයෙන් සජීවි අන්තර්ජාල පිවිසුමක්
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හ
අටුළුගම ගම්මානයට අගුළු දමයි
නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය අද (2) පස්වරුවේ සිට සම්පුර්ණ
ළමා නිවාසවලට සතොසින් වියළි ආහාර
ආහාර පාන හා වෙනත් ද්‍රව්‍යවල අවශ්‍යතා සහිත ළමා නිවාසවලට ස.තො.ස මගින් එම ද්‍රව්‍ය සපයාදීමට පළාත් පරිවාස හා ළමාරක්
බෙහෙත් ගෙදරටම ගෙන්වා ගන්න ක්‍රමයක්
ඖෂධ නිවසට ගෙන්වා ගැනීම ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වා දී තිබේ.
දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්
දිස්ත්‍රික්ක අතර ගමනාගමන තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා
තමන්ට කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවත් ස්වයං-නිරෝධායන ක්‍රියා
මහජන පැමිණිලි බාර ගන්න ජනපති කාර්යාලය පැය 24 පුරා විවෘතයි
පවතින තත්ත්වය පදනම් කරගනිමින් ජනතා පැමිණිලි බාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා වි
ඩොලරය 192 ආසන්නයේ
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල
බේකරි නිෂ්පාදන වතු ඇතුළටම
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වතුකරයට සහ ගම්මාන
ඇඳීරිනීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට උපදෙස්
ඇඳීරීනීති නියෝග අකුරටම කි‍්‍රයාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇති බව
කොරෝනා සහන වැඩට නියාගම ප්‍රා. සභාවෙන් ලක්ෂ 50 ක්
කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි මහජනතාවට සහන සැලසීම සඳහා රුප
උදයංග වීරතුංග ජාතික රෝහලට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් රක
දේව මෙහෙයක් පැවැත්වූ 17 දෙනකුට නීතීමය පියවර
පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් ප
භික්ෂූන් වහන්සේලාට දානය - ගිලන්පස
දිවයින පුරා විහාරස්ථානයන්හි දිනපතා දානය හා ගිලන්පස නොලැබෙන භික්ෂුන් වහන්සේලාට දානය ලබා දීම සඳහා බෞද්ධ කටයුතු
පැය 24 දී තායිලන්තයේ කොරෝනා අසාදිතයෝ 91 ක්
තායිලන්තයේ පසුගිය පැය 24 තුළ කොරෝනා වයිරස ආසාදනය වු පුද්ගලයින් 91 දෙනකු සහ එක් මරණයක් වාර්තා වී ඇත.
ඇඳිරිනීතිය කඩ කළ 4217 ක් අත්අඩංගුවට
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඉකුත් (20) දින සිට මේ දක්වා දිවයින පුරා පනවා ඇති පොලිස් ඇදිරි නීතිය උල

