පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නැමති 36 හැවිරිදි ත
දියත
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන කෝටිය පනී
ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (28) කෝටිය ඉක්මවා ගියේය.
නාකොටික් නිලධාරියාගේ නිවසින් ලක්ෂ 10 ක්-ජීප් රියක් පොලිස් බාරයට
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උප පොලිස් පරික්ෂකව
‘දුම්රිය සේවකයෝ වෘත්තීය ක්‍රියා මාර්ගයකට සැරසෙති‘
දුම්රිය ප්‍රවේශපත් නිකුත්කිරීම කාර්යක්ෂම කිරීම සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය දේශි
ලොක්ඩවුන් හදිසියේ ලිහිල් කිරීමෙන් බ්‍රිතාන්‍යයේ 30,000ක් මියයන ලකුණු
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනයකිරීම සඳහා බ්‍රිතාන්‍යයට බලපැවැත්වූ ලොක්ඩවුන් තත්වය, නියමිත කාලයට පෙර ලිහිල් ක
සංචාරක ක්ෂේත්රය නංවාලීමට ආධාර දෙන ආයතන සමඟ සාකච්ඡාවක් කොළඹදී
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්රය නංවාලිම සම්බන්ධයෙන් එම කර්මාන්තයට ආධාර දෙන ආයත
ගුවන්තොට සංචාරකයන්ට විවෘත කිරීම පමා වෙයි
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, ස
ලක්ෂ පහක හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් සමග පුද්ගලයකු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට
කුකුල් මස් වෙනුවට විකිණෙන මොරගහකන්දේ මොනර මස්
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ ජීවත්වන මොනරුන් මරා විවිධ හෝටල්වලට අලෙවි කරන සංවිධානාත්මක කල්ලියක් සිටින බව මොරගහක
පාකිස්තානයේ වාර්තා ගත තෙල් මිල වැඩිවීමක්
මූල්‍ය වර්ෂය අවසන් වීමට දින කිහිපයක් තිබියදී වාර්තා ගත අයුරින් ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට පාකිස්තාන ආණ්ඩුව තීරණ
බඹර ප්‍රහාරවලින් බේරෙන්න ආරක්ෂිත ඇඳුම් කට්ටලයක්
තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරුවන් නිරන්තරයෙන් බඹර ප්‍රහාර වලට ලක් වන නිසා බඹර ප්‍රහාරයට ලක් වන වතු කම්කරුවන්
යාල වන මැද කෝටියක ගංජා හේන් තුනක් වටලයි
කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් යාල කලාප තුන ගල්ගේ සීමාවේදී සිදුකළ සෝද
මැදපෙරදිග ලාංකිකයෝ 20,000 ක් රැකියා අහිමිවීම් අනතුරක
කොවිඞ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20,000 කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීම් ඇතුළු අ
කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රනාන්දු
කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
වසරකට කෝටි 25,000 ක් කා දමන පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නැයි කියයි
වාර්ෂිකව රුපියල් බිලියන 250 (රුපියල් කෝටි 25,000 ක්) වැයවන පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නැයි හිටපු අමාත්‍යවරයකු වූ මිලින
කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත අලි පැටවකුගේ සිරුරක්
මාස තුනක් පමණ වයසැති අලි පැටවකුගේ සිරුරක් අද ( 28 ) කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත තිබි සොයා ගත්බව පුත්තලම වන ජීවි අල
තවත් 22ක් සුවය ලබා පිටව යති
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 22දෙනෙකු සුවය ලබා අද(28) රෝහල්වලින් පිටවගොස් ඇති බව වසං
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට
පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන පාතාල කල්ලි සාමාජිකයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අනවසර ධීවර කර්මාන්තය නවත්වන්නැයි දේවානන්ද ඉන්දියාවෙන් ඉල්ලයි
ඉන්දීය ධිවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නැවැත්වීමට ඉක්මණින් කටයුතු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්
අධිවේගී මාර්ගයේ අනතුරකින් 9ක් රෝහලේ
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව හා බද්දේගම අතර ප්‍රදේශයේදී අද(28) වෑන් රථයක් බස්රථයක ගැටීමෙන් 9දෙනෙකු තුවාල ලබා ග
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය 10 වැනි වරටත් වෛද්‍ය පාදෙණියට
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී තිබේ.
ඇඳිරිනීතීය මුළුමනින්ම ඉවත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) සිට දිවයින පුරා ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරිමට තීරණය කර තිබේ.
ඇමෙරිකාවේ කොරෝනා මරණ 125,000 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ඊයේ 125,000 පසු කර ගියේය.
බෙලරෑස් හි සිටි ලාංකිකයන් 290 ක් රැගෙන එති
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේ
චෙක් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් වැඩි වෙයි
ගිම්හාන නිවාඩු සමය ආරම්භ වීමත් සමග චෙක් රාජ්‍යයයේ කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇතැයි සෞඛය බලධාරීහු
ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 9.8 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ලොව පුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන
ඇමෙරිකාවේ දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් වාර්තාව ඊයේ
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සිකුරාදා වාර්තා වූ අතර එම ගණ
ඉන්දියාවේ කොරෝනා 500,000 ඉක්මවයි
අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (27) 500,000 ඉක්මවා ගියේය.
ඛනිජ තෙල් සංස්ථාවට රජයෙන් කෝටි 33,400 ක පොල්ලක්
ඉකුත් කාලයේ බලයට පත්වූ රජයන් විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා ක්‍රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස
සෞඛ්යාරක්ෂිත මැතිවරණ ක්‍රමවේද කඩන්නන්ට නීතිමය පියවර ගන්න පීඑච්අයිලාට බලය
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද

