ලක්ෂ පහක හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)  

රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් සමග පුද්ගලයකු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු සමග මත්කුඩු පැකට් 600 පොලිස් බාරයට ගෙන ඇත .