අඟහරු ග්‍රහයා වෙත යැවෙන රොකට්ටුවක් චීනය අද (23) සාරථකව ගුවන් ගත කළේය.
දියත
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සළකා බැලීම හෙට
රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ග
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රිමාන්ඩ්
බිමත්ව රිය ධාවනය කිරිමේ වරද පැහැදිලි කර එම රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් ට පහරදිමට තැත් කර පොල
උප්පැන්න - ලේඛන කඩිනමින් නිකුත් කිරිමේ කාර්යාලයක් බිම් මහලේ
ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා පැමිණෙන අයට උප්පැන්න සහතික ඇතුළු ලේඛන නිකුත් කිරිමේ
ආරක්ෂක ලේකම්ටත් අභියෝග කරන හිරේ අයියලා
“බූස්ස බන්ධනාගාරය” දැන් පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරගතව සිටින “පාතාල කෙ
හැංගිලා හිටපු තැන් දැනගෙනත් සහරාන්ගේ ප්‍රබලයන් 3ක් ඇල්ලුවේ නෑ
සහරාන්ගේ කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරීන් වූ ආමි මොහිදීන්, මොහොමඩ් රිල්වාන් හා මොහොමඩ් සයිනි සැඟව සිටිනා ස්ථාන පිළ
නාගොඩ- හෝමාගම මූලික රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කෙරේ
කළුතර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නිවසේ සුරතලා හොර්ටන්තැන්නට රැගෙන ගිය යුවළට දඩ
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට සුනඛයෙකු රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගන්නා ලද දෙදෙනෙකු හට එක් අයෙකුට රුපියල
පියාගේ ඇසිඩ් පහරින් පුතා රෝහලේ
පියාගේ ඇසිඩ් පහරකින් තුවාල ලැබූ පුතා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල රෝහලේ පොලිසිය කියයි.
අයිස් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම්
පුත්තලමේදී අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාර
වැලිකඩ තාප්පයට උඩින් පියාඹන දුරකතන බැටරි ආරෝපණය කාන්තා අංශයේ
පසුගිය දිනයන්හිදී වැලිකඩ බන්ධනාගාරය තුළට බන්ධනාගාර තාප්පයෙන් විසි කළ පාර්සල් තුළ තිබූ ජංගම දුරකතන බැටරි සහ මත
‘හිඟුරක්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ කිසිදු නිලධාරීයකුට කොරෝනා නෑ’
හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලුම නිළධාරින් 13 දෙනාගේ පි.සි.ආර්. පරික්ෂණ වලින් කොරෝනා ආ
බදියුදීන්ගේ වාහන පෙළකට තෙලියාගොන්නේදී පහර දෙති
සමගි ජන බලවේගය නියෝජනය කරන රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කුරුණෑගල දිස්ත්
පොලොන්නරුවට අධික මීදුම් තත්වයක්
පොලොන්නරුවේ ප්‍රදේශ රැසකට අද (23) උදෑසන අධික මීදුම් තත්වයක් පැවතීමෙන් මාර්ගවල රථ වාහන ගමනාගමනයට මෙන්ම මාර්ගවල ගම
හෝර්ටන් තැන්නේ නාලා දඩ කති
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි වලවේ ගංගාවේ ආරම්භ ප්‍රදේශයේ ජල පහරකට බැස දිය නෑමේ චෝදනාවට වරද පිළිගන්
සමගි ජන බලවේගයේ නුවරඑළිය අපේක්ෂක අත්අඩංගුවට
ජාතික සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක (හගුරන්කෙත) ජයලත් දිසානායක මහතා අද( 23) දින උදෑසන සැකපිට අත්අඩං
කහතුඩුව හා පිළියන්දල 65 දෙනාට කොරෝනා නෑ
කොරෝනා රෝගය වැළඳුණු ,රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂකවරයෙකුගේ පළමු වසරේ අධ්‍යාපනය ලබන දරුවාට, උපකාරක පංත
මුඛ ආවරණ නැති-දුරස්ථභාවය තබා නොගත් 2494 දෙනෙක්ට අවවාද
මුඛ ආවරණ නොපැළඳ සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව බස්නාහිර පළාතේ පුද්ගලයින් 2494 දෙනකු අවවාද කර මුදා හැර ඇතැයි ප
ඉන්දියාවෙන් දිනයකදී කොරෝනා ආසාදිතයින් 45,720 ක්
ඉන්දියාවෙන් මේ දක්වා දිනයකදී වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද අද (23 වැනිදා) වාර්තා වී ඇති බව එන්.
පී.එච්.අයි.වරුන් සහායත් කොරෝනා සටනට අවශ්‍යයි
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (පී.එච්.අයි.)ගේ සංගමය අතර කඹ ඇදිල්ල තවම නිමාවක් නැත. එයට
අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී මරලා
මෙරටින් පලාගොස් ඉන්දියාවේ සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් “
කැස්බෑව ව්‍යාපාරිකයා ඝාතනය කර කොල්ල කෑ රන්බඩු සොයාගනී
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා සහ අනෙක් පුද්ගලයාග
බත්තරමුල්ලට පැය 8 ක ජල කප්පාදුවක්
බත්තරමුල්ල ප්‍රදේශයට අද (23) රාත්‍රි 10 සිට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
ලක්ෂ 80 බීඩිකොළ කල්පිටිය වෙරළට ගොඩබාමින් සිටි 8ක් අල්ලයි
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙසින් මුහුදු මගින් කල්පිටියට රැගෙන විත්, කප්පල් අඩිය වෙරළට ගොඩබාමින් සිටි, රුපියල් ලක
ලක්ෂ 6ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියාමක අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු නියාමකවරයෙකු ගුවන් හමුදා බුද්ධි අං
විෂ රසායනික අපද්‍රව්‍ය බවුසර් පහක් මාදම්පිටියෙන් මුහුදට
සීතාවක කර්මාන්ත පුරයේ සිට ගෙන ආ රසායනික අපද්‍රව්‍ය ගලි බවුසර් පහක් මාදම්පිටිය මළ අපවහන පොම්පාගාරය ඔස්සේ මුහුදට
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 22 ක්
කොවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු අද මේවන විට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඊ.අටි.අයි. - ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වන්දි
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් යන ආයතනවල තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයකට යටත්ව වන්දි මුදල් පිරිනැමීමට ශ්‍රී ලං
සියලු විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින සියලු විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ප්රදානය කිරීම සඳහා අග්‍රා
ගාලු කුමාරි දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට
බෙලිඅත්ත නාකුළුගමුව ප්‍රදේශයේදී ගාලු කුමාරි දුම්රියෙහි ගැටීමෙන් අද (22) පස්වරුවේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැය

