පලාත් පාලන ආයතන 161 ක් අද (02) දින සිට වැඩ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දියත
මහින්දානන්ද -නලින් බලන්න පුළුවන් මාසයකට සැරයයි
බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්
දිය තටාකයකට වැටී සිසුවියන් දෙදෙනකු මරුට
මුලතිව්, කුමළමුනේ ප්‍රදේශයේ කෝවිලක දිය කැපීම සඳහා සාදන ලද තටාකයකට වැටී සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව
පළාත් කිහිපයකට තරමක වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්
චීනෙන් ලංකාවට මකර බෝට්ටු පහක්
ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය
දියේ ගිලී හතරක් මරුට
මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු පොකුණේ සහ උඩුප්පුකුලම් වැවේ ගිලි සිසුවියන් දෙදෙනකු සිසුවකු ඇතුළු සිව් දෙනකු
සෙවනගල වහන්න කිසිඳු අදහසක් නෑ
සෙවනගල සීනි සමාගම වසාදැමීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති මෙන්ම දේශීය සීනි කර්මාන්තය බිඳවැටීමට කිසිඳු ඉඩක්
දේශීය ඖෂධ නිෂ්පාදකයාට උපරිම හයිය දෙනවා
මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හ
රිය අනතුරින් 4 ක් රෝහලට
පානදුර දිබ්බැද්ද හන්දියේ කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ළමුන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු රෝ
දරුවන් අතරෙ ඩෙංගු- චිකුන් ගුන්යා -ඉන්ෆ්ලූවන්සා වැඩිවෙලා
දරුවන් අතර ඉන්ෆ්ලූවන්සා ඩෙංගු සහ චිකුන් ගුන්යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (01) උදෑසන සිට විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබිණි.
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී
කෝටි 7ක හෙරොයින් නයිවලින් සොයාගනී
රෙදිපිළි වෙළඳාමක නිරත බවට හඟවමින් මත් කුඩු වෙළඳාමේ යෙදුණු තරුණයෙකු රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙර
කෝටි දෙකක අයිස් සමඟ යුවළක් මාට්ටු
හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ දී කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට විවාහක
කඩු පහරින් තරුණයාට දිවි අහිමිවෙයි
කිලිනොච්චිය පුනගරි පොලිස් වසමට අයත් තම්බිරායිහිදී එල්ලවූ කඩු පහරකින් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පුන
තැපැල් මැදිරිය සමග තැපැල් දුම්රිය ධාවනය අද සිට
දෙදින තැපැල් සේවක වර්ජනය අවසන්වීම නිසා අද (01) සිට රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන ලෙස තැපැල් දෙ
උඩරට මාර්ගයේ දුම්රියක් පිලී පනී
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් අද පීලි පැනීමකට ලක් ව ඇති බව නාවලපිටිය දුම්රිය ප
බසයට යටවී බිරිද මරුට : සැමියා රෝහලට
අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයකට යටවී බිරිඳ මියගොස් සැමියා බ
පානදුර වෙඩිතැබීමට අයෙක් අල්ලයි
පානදුර වෑකඩ යතුරුපැදි අමතර කොටස් වෙළද සැලක් ඉදිරිපිට පසුගිය 29 දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට ආධාර අනුබලදුන් සැක
වැස්ස ක්‍රමයෙන් අඩුවන ලකුණු
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
අලුත් ’’කොවිඩ්’’ රැල්ලක්: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න
එන්.බී .1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් -19 ප්‍රභේදය රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ නංවමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව
ලෝක රූ රැජින කිරුළ තායි සුරූපිනියට
2025 ලෝක රෑ රුජින කිරුළ දිනා ගැනීමට සමත් වූයේ තායිලන්තය නියෝජනය කළ සුරූපිනියයි. ඇය 22 හැවිරිදි ඕපල් සුචාතා චුවාන්ග්ශ
ජුනි මස ඉන්ධන මිලේ වෙනසක් නොවේ
ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය ලබන ජුනි මස සිදු නොවන බවත් ජුනි මාසයේ ද
කඩුවෙළ රාජ්‍ය බැංකුවේ කෝටි 13ක වංචාවේ කත මාට්ටු
රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම
අනුදි අවසන් තරගකාරියන් අතරේ නෑ
2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට යෑමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි
මී මැස්සෝ මිලියන 250 ක් ’පැනලා ගිහිල්ලා’
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේදී කන්ටේකර් ට්‍රක් රථයක් අනතුරට ලක් වී පෙරැලුණි.
වානේ - ඇලුමිනියම් තීරු බදු ඉහළ තමයි
ඇමෙරිකාවට ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා පවතින තීරුබදු දෙගුණයක් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය ක
අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්
72 වන ලෝක රූ රැජින අවසන් මහා තරගය අද (31) ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය. ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර හයිටෙක් සම්මේලන මධ්
විස්මිත අබිරහස් වස්තුවක් ක්ෂීරපථයේ
අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන්, විස්මිත අබිරහස් වස්තුවක් හමුවුණු බවත්, එම වස්තුව සෑම මිනිත්තු 44 කට වරක්ම එ
ඉන්දියාවෙන් ලැබූ දැනුම ගොඩක් වටිනවා
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ, ඉන්දීය සංස්

