(රෝෂන් තුෂාර)
රජයට රුපියල් ලක්ෂ 295 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ඉඩම් අධ්‍යක්ෂ ජනරාල් හා අධ්‍යක්ෂ අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හිටපු නාගරික සංවර්ධන ඇමතිවරයෙකුගේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති බව පැවසේ.
නාගරික සංවර්ධ්‍න අධිකාරිය සතු වකාළඹ 05, මයුර වෙවදවසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩම් වකාටසක් තාවකාලික බදු පදනම මත ලබා දී නාගරික සංවර්ධ්‍න අධිකාරියට රු. 29,519,666.16 ක මුදලක් අහිමි කිරීම තුළින් දූෂණ වරද සිදුකිරීම මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.