කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආදායම් නොැමති වීම හේතුවෙන් කුරුණෑගල නගරයේ ආපන ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් මේව
දියත
අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (5) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
පුත්තලමේ රජයේ කාර්යාලයක් වහයි
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ ඇති දිස්ත්‍රික් කුඩා ව්‍යාපරි අංශයේ අධ්‍යක්ෂවරියගේ සැමියාට කෝවිඩ් ආ
කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොරෝනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ‘කොවිඩ් 19’ ආසාදිත යැයි හදුනාගැනීමත් සමඟ ජාතික කාන්ත
එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක්
කන්ටේනර් බහාලුම් භාවිතා කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් ඇතිකිරීමට තරුණ හා ක්‍රීඩා අ
මහජන චීනයට ලාංකීය සම්ප්රදායේ විහාරයක්
මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලාංකීය සම්ප්රදායේ බෞද්ධ විහාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇත.
ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක්
ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා
දෙහිවල, ගාල්ල, යාපනෙන් උසස් පෙළ හපන්නු
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2020) ගණිත අංශයේ පළමු ස්ථානය හිමිකරගැනීමට යාපනය චාවකච්චේරි හින්දු විදුහ
පිටරට අය, මෙරටදී “ගෙටවීම“ තහනමි
වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල
අද සමස්ත කාෙරා්නා ආසාදිතයන් සංඛ්‍යාව 1860
කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 710 දෙනෙක් අද (4) වාර්තා වී ඇත.
කොරෝනාවෙන් බේරෙන්න කැලණියෙන් හෙල්මටයක්
කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි හෙල්මටයක් කැලණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර ඇත.
කුරුණෑගල කොරෝනා රෝගීන් ගෙවල්වල
කොරෝනා ව්‍යාප්තිය පැත්තෙන් ශ්‍රීලංකාව ඉන්දියාවේ තත්වයට කිට්ටු වෙමින් තිබෙන බවත් කුරුණෑගල අපේ පැත්තේ කොරෝනා රෝ
ආණ්ඩුවේ පක්ෂ රැස්වීමට විමල්,උදයලා නෑ
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුව
තමන්කඩුවෙන් ආසාදිතයන් 40ක්
පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 40 දෙනකු හමුවූ බව තමන්කඩුව සෞඛ්‍ය වෛද්
කොරෝනා ආසාදිතයෝ 1150ක් හඳුනා ගැනෙති
කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,150 දෙනකු අද වාර්තා වී ඇත.
උසස් පෙළ හපන්නු
හොරණ තක්ෂිලා විද්‍යාල මධ්‍යම මහා විද්‍යාලයේ සිසු දෙදෙනෙක් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා
අන්තර්ජාලයේ ඖෂධ වට්ටෝරු භයානකයි
කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමට හැකි බව කියමින් අන්තර්ජාලයේ පළවන ඖෂධ වට්ටෝරු අත්හදාබැලීමෙන් වළකින්නැයි දේශීය වෙ
මොරටුව නගර සභාව සේවා සීමා කරයි
මොරටුව මහ නගර සභා කසළ අංගනයේ කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වීමත් සමග නැවත දැනුම් දෙන තුරු නගරසභාවෙන් සැපයෙන සේවාවන
කොරෝනා සටනට පුහුණු වෛද්‍යවරුන් හෙද හෙදියන් කැඳවයි
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්රය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බැවින්, පුහුණු වෛද්‍යවරුන් සහ හෙද හෙද
ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට නියම වූ නඩු සහ කඩිනමින් සලකා බැලීමට නියමිත පෙත්සම් සාමන්‍ය පරිදී
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතිය තුළදී ( 03 වැනිදා සිට 07 වැනිදා දක්වා ) සලකා බැලීමට නියමිත පෙත්සම් විවෘත අධිකර
වාරියපොළින් තවත් ආසාදිතයන් 18ක්
වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද සවස තවත් කොවිඩ් 19 ආසාදිතයින් 18 දෙනකු හදුනාගත් බව එම කාර්යාලය කිය
ලක්ෂ දෙකකට සරසවි වරම්
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 301,771 දෙනකුගෙන් 194,297 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරී
බුලත්සිංහලින් ආසාදිතයන් 38ක්
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිතයන් 38 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අං
ගල්ගමුව සතිපොලත් වහයි
අඟහරුවාදා දින පැවැත්වෙන ගල්ගමුව සතිපොල කොවිඩ්-19 වසංගතය නිසා අද (4) දින නොපැවැත් විණ.
ඇස් රෝහලත් රෝගීන් සීමා කරයි
‘කොවිඞ් 19’ වයිරසය වේගවත් ව්‍යාප්තිය පිළිබඳව අවදානය යොමු කරමින් ජාතික අක්ෂි රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට ප්
ඉන්දියාවේ සිට බෝට්ටු 11කින් ආ 86ක් ආපසු හරවයි
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා
එන්නත් ලක්ෂ හයක ගැටලුවක්
එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර
දඹුල්ල ආර්ථිකය හෙට සිට විවෘත කරයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන හෙට උදේ 5.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කරන බව එහි පලනාධිකරණය කියයි.
උසස් පෙළ ප්‍රතිඵළ නිකුත් වෙයි
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.
තැපැල සතියක් වහන්නයි වෘත්තීය සමිති ඉල්ලයි
පවතින අවදානම්කාරි තත්වය සැලකිල්ලට ගෙන සතියක් තැපැල් කාර්යාල වසා දමා ඉදිරියේ ගන්නා පියවර පිළිබඳව සාකචිඡා කරන්නැ

