
(යොහාන් භාසුර)
‘කොවිඞ් 19’ වයිරසය වේගවත් ව්‍යාප්තිය පිළිබඳව අවදානය යොමු කරමින් ජාතික අක්ෂි රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට ප‍්‍රතිකාර සහ සේවා සදහා විශේෂ දුරකථන සේවාවක් ආරම්භ කර තිබේ.
අදාල දුරකථන අංකවලට සායන දිනයන්හීදී පමණක් අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන පමණක් අක්‍ෂි රෝහල වෙත පැමිණීම අනිවාර්ය බවත් එමගින් රෝගීන් රැුදී සිටීමේ කාලය අවම කරමින් රෝහල් පරිශ‍්‍රය තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම මුලික අරමුණ බවත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්. එල්. එල්. යූ. සී. කුමාරතිලක මහත්මිය පැවසුවාය.
ජාතික අක්ෂි රෝහලේ අක්‍ෂි සායන සඳහා වන විහේෂ දුකරථන අංක


