දඹුල්ල ආර්ථිකය හෙට සිට විවෘත කරයි


(කාංචන කුමාර ආරියදාස) 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන හෙට උදේ 5.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කරන බව එහි පලනාධිකරණය කියයි.

සෞඛ්‍ය දැඩි කොන්දේසි මත මෙය විවෘත කරන බව ද ඔහු කියයි.