ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට නියම වූ නඩු සහ කඩිනමින් සලකා බැලීමට නියමිත පෙත්සම් සාමන්‍ය පරිදී


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතිය තුළදී  ( 03 වැනිදා සිට 07 වැනිදා දක්වා ) සලකා බැලීමට නියමිත පෙත්සම් විවෘත අධිකරණයේ නොකැද වුවද  , එම දිනවල විභාගයට දින නියම වූ  නඩු සහ කඩිනමින් සලකා බැලීමට නියමිත පෙත්සම් සාමාන්‍ය පරිදී විවෘත අධිකරණයේ කැදවෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා  පවසයි.