අද සමස්ත කාෙරා්නා ආසාදිතයන් සංඛ්‍යාව 1860


(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 710 දෙනෙක් අද (4) වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1860 කි.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,15,636 ක් දක්වා ඉහළ ගොස් තිබේ.