රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 237 කට අධික ප්‍රමාණයක් බොට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී
දියත
ලක්ෂ 11 තේ කුඩු සමඟ දෙන්නෙක් මාට්ටු
හපුතලේ තේ කම්හලක දී ව්‍යාජ නාමයක් භාවිතා කර අලෙවි කිරීමට තබා ගත් රුපියල් එකොළොස් ලක්ෂ හැට හතර දහසක් වටිනා තේ කුඩු
මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම නවතා එම මුදල් කොරෝනා මර්දනයට යොදවන්න
රටේ ජනතාවට කොරෝනා එන්නත ලබා දීමටත්, අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තුලින් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමටත්, කඩා වැටුණු ජන
හෙරොයින් සමඟ අත්අඩංංගුවට ගත් 11 දෙනා රඳවා ප්‍රශ්න කරන්න
මිරිස්ස, පොල්අතුමෝදර මුහුදේදී ඊයේ (13) හෙරොයින් මත්කුඩු කිලෝ 219 කට අධික තොගයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් 11 දෙනා ද
මාර්ග බාධකයේදී වූ රිය අනතුරින් කොස්තාපල් රෝහලේ
පුත්තලම -අනුරාධපුර මාර්ගයේ සාලියවැව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු රිය අනතුරක
අනවසර විදුලිසැර වැදි අයෙක් මරුට
නාගොඩ හොරන්ගල්ල ප්‍රදේශයේ වත්තකට එන වන සතුන් දඩයම් කිරිමට ඇද තිබු අනවසර විදුලි රැහැනක පැටලි එක් අයකු මියගොස් තව
ගොවිජන සේවා සංවර්ධන නිලධාරීයාත් හොරා කාලා
රජය මගින් සහන මිලට ලබාදීමට නියමිතව තිබූ පොහොර මිටි 50 ක සිය පෞද්ගලික වෙළඳසැලේ තබාගෙන වැඩි මිලට අලෙවි කළ බව කියන වාර
අදත් වැස්ස
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල අද (14) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට ම
කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනයට
ආදාහනාගාර තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත මළසිරුර ඉහළ නියෝගයකින් පිටතටගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ මළ සිරුරක් ආදාය
නැවේ ගින්නෙන් ජීවනෝපාය අහිමි ධීවරයන් 9883කට වන්දි
එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ ගින්න නිසා සෘජුව සහ වක්‍රව ජීවනෝපාය අහිමිවූ ධීවර පවුල් 9883කට රුපියල් 5000 දීමනාව ලබා දි
පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවට රජයේ රෝහල්වලින් බෙහෙත්
අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා පෞද්ගලික අංශයෙන් ගත් බෙහෙත් වට්ටෝරුවල ඇති බෙහෙත්වල යම් අඩු
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කීපයක නායකයෝ විමල්ගේ ගෙදරට රැස්වෙති
ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවස
තවත් කොවිඩ් ආසාදිතයන් 1,886 ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,886 දෙනකු අද (13) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටි
ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලයි
කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීමට ගෑස් නිෂ්පාදන සමාගම් ඉල්ලා ඇතැයි පාරිභෝගික ආරක්ෂණ
ඉන්ධන මිල වැඩිකිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් තීරණයක්
ඉන්ධන මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක ප්‍රධාන සාධකයක් පමණක් බවත්, ආනයනය මත රඳා පවතින
බන්ධනාගාර තාප්පෙන් විසි කළ පාර්සලය පොලිස් බාරයට
කළුතර බන්ධනාගාරයේ සීමා තාප්පයට ඉහළින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් අද(13) බන්ධනාගාර නිලධාරීන් විසි
සැර කොරෝනා ගැන පරීක්ෂණ හෙට යළි ඇරඹේ
සැර කොරෝනා වයිරස සෙවීමේ තවත් පරීක්ෂණ මාලාවක් හෙට (14) යළි අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආ
වැඩි මිලට බඩු අලෙවි කළොත් බලපත්‍ර අහෝසියි
වැඩි මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළදුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ව
බේකිරි නිෂ්පාදන ඉහළ යන ලකුණු
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉදිරි දින කීපයේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවේ යැයි සමස්ත ලංකා බේකරි හිමියන්
ග්‍රාමිය පාලම් 1000 ක් ඉදි කරන්න යයි
‘ගම්බිම් යාකරන හදවතේ පාලම්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් මෙම වසර අවසන
‘ජී එස් පි නැතිවුණොත් රුපියලේ අගය තවත් බාල්දු වෙයි‘
ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල් 300කින් බාල්දු වීමට
ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුවමයි
ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් , තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම
මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල ඉහළ යයි
පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ එළවළු විකුණා ගැනීමට නොහැකිව ගොඩගැසී ඇති බව එහි වෙළෙන්දෝ පවසති.
‘රැඳවියන්ට කොවිඩ් එන්නත දෙන්න තීරණය කර නෑ
බන්ධනාගාරවල රැඳවියන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පු
‘‘මේ ආණ්ඩුව කතා කිරීමේ නිදහසත් විනාශ කරන්න හදනවා‘‘
රටේ ආර්ථිකය ,සෞඛ්‍ය ,අධ්‍යාපනය, පරිසරය,මෙන්ම කෘෂිකර්මාන්තය විනාශ කර දැමූ ආණ්ඩුව දැන් සැරසෙන්නේ ජනතාවගේ කතා කිරී
මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ වැඩ අත්හිටුවයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත්ව වන කොටසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මාර්ග සංවර්ධන අ
සිරකරුවන්ටත් ’’සූම්’’ පහසුකම්
වැලිකඩ, බූස්ස, අගුණුකොළපැලැස්ස ඇතුළු බන්ධනාගාර හයක සිරකරුවන්ට ’’සූම්’’ තාක්ෂණය ඔස්සේ සිය ඥාතීන් සමග කතා කිරීම
බස් ගාස්තුව සියයට 15කන් වැඩි කරන්නැයි ඉල්ලයි
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15 කින් වත් ඉහළ දමන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කරයි.
දකුණු කොරියාවේ රැකියා අහිමි විමේ අවදානමක්
ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් වීසා කාලය අවසන් වුවද දකුණු කොරියාවේ තවදුරටත් රැකියාවල නිරතව සිටීම නිසා එරටින්
මුලතිව් කැලෑවක මෝටාර් උණ්ඩ රැසක්
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ චලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මෝටාර් උණ්

