කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහි
දියත
සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා සිට ඉහළට
සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාප
නිවසේ නිරෝධායන වන අයට හදිසි ඇමැතුම් අංක
කෝවිඩ් රෝගින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිවෙස්වල කළමණාකරණය සඳහා යොමුකිරීමේ නව ක්රවේදයක් අද
ගින්නකින් පූඩුල්ල කන්ද රක්ෂිතයේ අක්කර 600 ක් විනාශයි
මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දිග්ගල පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රි කාලයේ ගින්නක් හට
හම්බන්තොටට නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක්
රුපියල් කෝටි 1150 ක මූලික ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට වරාය තුළ නවීණ මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් පිහිටුවීම සඳහා
කලවාන සතොස වහයි
කොරෝනා ආසාදනය වූ සේවකයන් තිදෙනකු වාර්තා වීම හේතුවෙන් කලවාන සතොස ආයතනයක අද (19) වසා දැමිමට පියවර ගත් බව එහි කළමණාකාර
“වෙන්ටිලේටර් දෙදහසක්වත් සූදානම් කරන්න’’
කොරෝනා වෛරස් විකෘති ප්‍රභේද වලට ඉදිරියේදී ගොදුරු වෙතියි අපේක්ෂා කරන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අඩුම තරමින්
රටපුරා සාප්පු සංකීර්ණ විවෘත කිරීමට අවසර
රටපුරා සාප්පු සංකීරණ සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව විවෘතව තැබීමට රජය යළි අවසර දී ඇත.
රට වහන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ඉල්ලති
සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වයිසරය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය ර
හොංකොං රාජ්‍යය, ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම්
කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන ඇත.
ගම්පහින් ආසාදිතයන් 2050ක් වාර්තා වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 267 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්
ජී.එල්.පීරිස් සතුටින්
වසර හයකට පසු නැවත විදේශ අමාත්‍යාංශයට පැමිණීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බව නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීර
‘‘නගර වැසීමේ විලාසිතාවට අපි අහුවෙන්නේ නෑ‘‘
රැල්ලෙන් රැල්ලට නගර වැසීමේ විලාසිතාවට බණ්ඩාරගම නගරය නතු නොකරන බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපති දේවේන්ද්‍ර පෙර
’’ඩෙල්ටා වයිරසය පිට පළාත්වලට තවමත් ලොකුවට රිංගා නෑ’’
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර ව
ජනපති රෝහල්වල ධාරිතාව ගැන වාර්තා කැඳවයි
රෝහල්වල උපරිම වශයෙන් තබාගත හැකි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් වහාම දෙන්නැයි ජනාධිපති ග
මත් පෙති සමග තරුණයෙක් මාට්ටු
විදේශ රටකින් නීති විරෝධීව ගෙනෙන ලද මත් පෙති 3000ක ප්‍රමාණයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කළ සැකකරුවකු කල්මුණේ දී විශ
පළාත් කීපයකට වැසි වාර කීපයක්
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (19) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාල
නිරෝධායන නීති කැඩූ 229ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 229 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට සහ එහි සේවකයන් දෙදෙ
පාර්ලිමේන්තුවේ කුස්සිය, ආපනශාලා සියල්ලත් වසයි
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුලුතැන්ගෙය සහ එහි ආපන ශාලා සියල්ල අද සිට හදිසියේම වසා දමනු ලැබීය.
‘‘කොරෝනා පාලනයට වෙළෙඳ ප්‍රජාවගේ සහාය අගය කරනවා‘‘
කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්
ගුරු වැටුප් ගැටළුවට විසඳුම් යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳුමක් ලෙස කරුණු 10 කින් යුත් යෝජනාවලියක් අම
මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ ‘කොවිඩ්’ ආසාදිතයකු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා ‘කොවිඩ්’ ආ
විද්‍යාත්මකව රට වහන්නැයි සෞඛ්‍ය සේවකයෝ ඉල්ලති
මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල
හම්බන්තොට වරායේ තොග භාණ්ඩ හැසිරවීමේ ඵලදායිතාව ඉහළට
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විසින් මුදා හරින ලද ඉහළතම තොග ප්‍රමාණය වාර්තා කරමින් මෑතකදී ඉන්සි සිමෙන්ති සඳහා ගෙ
කොවිඩ් මරණ 170ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 170 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.
ඩයලොග්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව Youth Can දියත් කරයි
ශ්‍රී ලාංකික තාරුණ්‍යයට තම කුසලතා ඔප් නැංවීමට මඟ පෙන්වීම හා සහයෝගය ලබා දීම අරමුණකර ගනිමින්, අන්තර්ජාතික තරුණ දින
17 වැනි වසරටත් ‘වඩාත්ම ගෞරවණීය බැංකුව’ කොමර්ෂල්
සුප්‍රකට LMD සඟරාව විසින් මෙරට වඩාත් ගෞරවණීය ආයතන තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව පිට පිටම 17 වැනි ව
එමිරේට්ස් මගීන්ට නොමිලේ Expo ප්‍රදර්ශනය නරඹන්න අවස්ථාවක්
කළාපයේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන 2020 ඩුබායි Expo වෙළෙඳ ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම පාර්ශ්වකරුවා සහ නිල ගුවන් සමාගම ල
පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාටත් කොරෝනා
පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම කාර්යාල ආරංචි මාර

