ආණමඩුව කොට්ටුකච්චිය කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි දරුවන් හය දෙනකුගේ පියකු හදිසියේ අභිරහස් ලෙස මරණයට පත්ව ස
දියත
රිෂාඩ්ගේ තර්ජනය ගැන 13 දෙනකුගෙන් ප්‍රකාශ ගනී
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද
මංගල වෙනුවෙන් ජනපති අගමැති සොව පළ කරති.
මෙරට දේශපාලන ක්ෂේත්රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන්
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් සහනයක්
සංචිත ලෙස හෝ භාවිත කළ හැකි මුදල් ඒකක ලෙස හුවමාරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය සාමාජික රටවල් සඳ
කොවිඩ් මරණ තවත් 190ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 190 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.
කොවිඩ් වැළඳුණු දරුවන් බිලිගන්න ’’නිහඬ මාරයා’’ හිස ඔසවයි
කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් දරුවන්ට ’’නිහඬ මාරයා’’ යනුවෙන් හැඳින්වෙන ඉතා බරපතළ රෝගී තත්වයක් ( Silent hypoxia) හටගන්නා බව ර
කොවිඩ් ආසාදිතයන් තවත් 3,315ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,315 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ශ්‍රී.ල.නි.පයෙන් කොවිඩ් අරමුදලක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් කොවිඩ් අරමුදලක් පිහිටුවීම පක්ෂ සභාපති, හිටප
රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරටත් කොවිඩ්
වැවිලි බෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත.
“රට වසා නොදැමීමට තීරණය කළ අවස්ථාවේ විමල්, ගම්මන්පිල, වාසු එහි සිටියේ නැහැ’’
රට වසාදැමීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ අවස්ථාවේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ය
“සමාජ මාධ්‍යජාලාවල පළවන ඖෂධ දරුවන්නට ලබානොදෙන්න’’
සමාජ මාධ්‍යජාලාවල පළවන ඖෂධ කිසිම අවස්ථාවක දරුවන්ට ලබානොදෙන ලෙසත් වෛද්‍යවරයකුගේ නිර්දේශය නොමැතිව දරුවන්නට ඖෂධ
අධිවේගයේ ආදායම එක්කෝටි හතළිස් ලක්ෂයකින් බැහැලා
නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු අධිවේගී මාර්ගවල ආදායම දළ වශයෙන් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකින් පමණ පහත බැ
පෑලියගොඩ-නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන වෙළෙදුන්ගෙන් පිරෙයි
පෑලියගොඩ මැනිං සහ මාළු වෙළෙඳපොල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද (24) පෙරවරුවේ විවෘත කළ අවස්ථාවේදී භාණ්ඩ ම
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්
දිවයිනට කිලෝමීටර 800ක් පමණ දුරින් වූ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 5.1ක ප්‍රභලත්වයකින් යුත් භූ චලනය
“පොස්පේට් නිධියෙන් කාබනික පොහොර නිපදවීම කඩිනම් කරනවා’’
එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගෙන කාබනික පොහොර නිෂ්පාදනයට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද
දුප්පතුන් හඳුනා ගැනීමට සෙන්දිල් තොණ්ඩමන්ගෙන් යෝජනාවක්
කොවිඩ් වසංගත සමයේදී සහන ලැබිය යුතු අඩු ආදායම්ලාභී පුද්ගලයන් හෝ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ
හදිසි හා අත්‍යවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයට කැදවයි
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ලබන 31 වැනිදා තෙක් හදිසි අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණය හමුවේ කැදවන බව ශ්‍රේෂ
ගම්පහ කොවිඩ් එන්නත් ලබා නොගත් 60ට වැඩි 16,677ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 16,677 දෙනෙකු මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන නොමැත

