ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීම පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති අංශය මගින් ආරම්භ කළ බව පරිසර අමාත්‍යංශයේ ලේක
දියත
“සංචාරකයින්ට - ආයෝජකයින්ට සංචරණ ඇඳිරි නීතිය බලපන්නේ නැහැ’’
සංචාරකයින්ට සහ ආයෝජකයින්ට සංචරණය ඇඳිරි නීතිය බලපන්නේ නැති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම ක්ෂේත්රවලට කටයුතු කි
ඇමති පියල්ගේ වැටුප ‘කොවිඩ්’ අරමුදලට දෙන්න බෑලු
කඵතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සිය පාර්ලිමේන්තු වැටුප ඇපය
දියර ඔක්සිජන් සපයන්නැයි චීන රජයට ඉල්ලීමක්
වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා දියර ඔක්සිජන් සපයන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීන රජයේ සහාය ඉල්
තවත් පාසල් සිසුවියක් කොවිඩ් මාරයාට බිලි
නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවියක්ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගියාය.
රජයේ වාහන 5,500ක් කොට උඩ
රජයේ ආයතන සතු වාහන 82,194 ක් අතරින් වාහන 5,533ක් ධාවනය කළ නොහැකි තත්වයේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්
මන්ත්‍රී අලවතුවලගේ මාසික වැටුප කොවිඩ් අවසන් වනතුරු කොරෝනා වැඩසටහනට
සිය මන්ත්‍රී වැටුප කොවිඩ් වසංගතය අවසන් වනතුරු ’’විපක්ෂයෙන් හුස්මක් ’’ කොවිඩ් ආධාර වැඩසටහනට පරිත්‍යාග කිරීමට සම
සතිපතා ඔක්සිජන් ලීටර තුන්ලක්ෂයක් ගෙන්වීමට යයි
කොවිඩ් 19 ආසාදනය වී අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර තුන් ලක්ෂය බැගින් සතිපතා ආනයන
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා දේශපාලනයේ වඩාත් ආදෝලනාත්මක චරිතයක් වූ මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීම
රට වහන්නැයි ජනපතිට ලියුම් යැවූ ඇමැතිවරුන් විවේචනයට
කොවිඩ් පාලනය කිරීම සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපියට අත්සන
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව ලබන සතියට කල් යයි
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව සාකච්ඡාවට
අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් දෙන්න කැබිනට් අනුමැතිය
රට වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000 ක දීමනාවක් ගෙවීමෙි යෝජනාවට කැබිනට් ම
ඇෆ්ගනිස්ථානයෙන් ලාංකිකයන් ඉවත් කර ගන්න පාකිස්තානයේ සහාය
ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා පාකිස්තාන රජයේ උපරිම සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්ථා
දඹුල්ල ආර්ථිකය අසල දිගු පෝලිම්:මිලත් පහළට
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද දින අලුයම හතරට විවෘත කිරීම්ත් සමග අති විශාල ගොවීන් පිරිසක් තම අස්වනු අලෙවි
කෝවිඩ් රකුසා සුරාබදු දෙපාර්තමේන්තුවටත් පනී
කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු හමුවීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ දහයක් වසා දමා ඇතැයි සුරාබදු කොමසාරිස
අත්තනගල්ල ප්‍රා. සභාවෙන් නොමිලේ මිනී පෙට්ටි
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මිනී පෙට්ටි ද නිෂ්පාදනය කර කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන අයගේ ආදාහන කටයුතු නොමිලේම සි
අද දවසේ කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ දී මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර
නිරෝධායනය කැඩූ 639ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 639 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
’’සයිනොෆාම්’’ ඒන්නත් තවත් මිලියනයක් කටුනායකට
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකාව මිළදී ගත් , චීනයේ ’’ සයිනොෆාම් ’’ එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 10 ක
එතෙර මළ මිනී මෙතෙර බවට අන්තර්ජාලයට දැමූ තරුණයෙක් මාට්ටු
’’මලමිණී ගොඩගැහෙන්න පටන් අරන් අනේ අපට සරණක් නැද්ද’’? යනුවෙන් සටහන් කර කළුබෝවිල රෝහලේ වාට්ටුවල කොවිඩ් වයිරස නිසා
ඩුබායි හිදි අනතුරට පත් ලක් කතට කෝටි පහක වන්දියක්
ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී වෑන් රථ අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ස
දළදා පෙරහර සාර්ථකව අවසන් වූ වගයි
රටට කුමන අභියෝග සහ බාධක පැමිණිත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් රැසක් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
කොරෝනා තවත් මරණ 194ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.
දකුණෙන් කොරෝනා මරණ 474ක්
දකුණු පළාතේ කොරෝනා මරණ සංඛ්‍යාව අද වනවිට 474දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්විමේ දකුණු පළාත් මෙහෙයුම් මැදිරිය
බණ්ඩාරගමින් ආසාදිතයන් 140ක්
බණ්ඩාරගම ඥානප්‍රදීප පුස්තකාල භූමියේදී අද සිදුකළ රැපික් ඇන්ටිජන් පරික්ෂාවේදී පුද්ගලයන් 140 ට කොරෝනා වයිරසය ආසාදි
රිෂාඩ්ගේ තර්ජනය ගැන බන්ධනාගාරයේ තිදෙනකුගෙන් ප්‍රකාශ ගනී
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදියුද
කළුතර දිසාවෙන් කොරෝනා මරණ 1033ක්
කළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වයිරස ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන්
කබිනට්ටුවේදි අත ඔසවා එළියට ඇවිත් ලිපි යැවීම කුමන්ත්‍රණයක් ?
රට වැසීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණයට අත එසවූ ඇමතිවරු එළියට ඇවිත් රට වැසිය යුතු යැයි ජනාධිපතිවර
කොරෝනා ආසාදිතයන් තවත් 3,223ක්
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 3,223 දෙනකු අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

