දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කොළඹ 01, සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි විදේශ කටයුතු අමා
දියත
පූජනීය ස්ථාන පැවැත්මට මෝදිගෙන් රුපියල් කෝටි 300ක්
ශ්‍රී ලංකාවේ පන්සල්, පිරිවෙන් සහ කෝවිල්වල යහපැත්ම සඳහා වැය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදී මහතාග
පසුපෙළ මන්ත්‍රින් ගැන රනිල්ගේ හිත උණු වෙයි
පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු කටයුතු සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය එ
ත්‍රී‘මලේ තෙල් ටැංකි මැති සබේ උණුසුම් කරයි
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇමැති උදය ගම්මන්පිල මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ දිග
දත්ත මැකූ ඉංජිනේරුවාට අදත් ඇප නෑ
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව විනාශ කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික
‘‘කුඩ්ඩන්ට මින් පසු ලයිසන් නෑ‘‘
බරවාහන රියදුරු බලපත්‍ර ලාභීන් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් , බරවාහන සදහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික ,
ගුරුදිනය සමරන්න ගුරුවරු මහ පාරට බසිති
ජාතික ගුරු දිනයට සමගාමිව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංවිධානය කළ උද්ඝෝෂණය අද (06) දිවයින පුරා පැවැත්විණි.
ලක්සල බඩු පිටරටටත් යයි
ලක්සල ආයතනයේ දේශීය භාණ්ඩ විදේශයන්ට විකිණීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම්
ඇමැති සුසිල් ගුරු - විදුහල්පති ගැටළු විසඳන හැටි කියයි
ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය අදියරෙන් අදියර විසඳන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ
පෙට්‍රෝලියම් සමාගමෙන් අලුත් ගෑස් සමාගමක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිවන පරිදි නව සමා
“ගුරු බලවත් වේවා’’
ජාත්‍යන්තර ගුරු දිනය අද (6)ට යෙදී ඇති අතර මේ වෙනුවෙන් වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය සහ හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වන ඩලස්
“ප්රජාතන්ත්රවාදය ඉදිරියට ගෙනයන්න 20 අහෝසි කරන්න’’
රට ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාම සඳහා 20 වැනි සංශෝධනයෙන් ඇතිකළ ඒකාධිපති බලතල වහා ඉවත් කිරීම ඇතුළු යෝජනාවලිය
ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්
පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැය
‘‘පැන්ඩෝරා‘‘ ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක්
පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මසක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධි
වැඩිම වර්ෂාපතනය කළුතරින්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (5) දිනයේත් තද වැසි ඇද හැලුණු අතර අද (6) අලුයම 5.45 ට අවසන් වූ පැය 24 ක කාලයේදී වැඩිම වර්ෂාපතනය
එතෙර රැකියාවලට යන අයට හෙට සිට එන්නත්
විදේශ රැකියා සඳහා විදේශ ගතවීමට සූදානමින් සිටින අය සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට (07) සිට ආරම්භ කෙරෙන බව කොවිඩ
පළාත් රැසකට අද තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, වයඹ සහ දකුණු පළාත්වල අද (6) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව
බිබිලේ පැණි දොඩම්වලට හෙනහුරෙක් පාත් වෙයි
බිබිලේ ප්‍රදේශයේ අවාරයේ හටගත් පැණි දොඩම් වගාවට කිසියම් කෘමී උවදුරක් හේතුවෙන් කුණු වි වැටෙන බව ගොවීහු පවසති.
සුපිරි දැවැන්තයා කොළඹ වරායට
ලොව විශාලතම බහාලුම් නෞකාව යනුවෙන් හැඳින්වෙන ‘එවර් ඒස්’ නෞකාව කොළඹ වරායට සේන්දු විය.
කුකුලේ ගඟේ දොරටු අරී
කළුතර දිස්ත්‍රික්කයේ රක්ෂිත ප්‍රදේශවලට පවතින වැසි තත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යාමත් සමග කුලේ ගග ජලාශයේ වාන් දොර
සිමෙන්ති,කිරිපිටි සහ ගෑස් මිල තීරණයට විශේෂ කැබිනට් රැස්වීමක්
කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (07) පස්වරු 5ට ජනාධිපති කා
සිනමා සිත්තමට නිළියත් අධ්යක්ෂවරයාත් උඩුගුවනට
රුසියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන යුලියා පෙරෙසිල්ඩ්, අද (5) ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා පිටත්ව ගියාය. ඒ,
ශ්‍රී ලංකාවේ ගමන් මග ඉන්දීය විශේෂඥයෙක්ගේ පැසසුමට
සෞඛ්‍ය සම්පන්න හා තිරසර ආහාර පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයන් පිළිබඳව සිය ප්‍රසාදය පලකරන බව ඉන්දීය ආහා
‘‘යොහානිට අලුත් තනතුරක්‘‘
’’ මැණිකේ මගේ හිතේ ’’ ගීතය ප්‍රතිගායනා කිරීමෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් වූ නව
විශ්ව විද්‍යාල සිසුන්ට එන්නත් දීම විශ්ව විද්යාලවලදීම
විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී ලබන සඳුදා (11) සිට සිකුරාදා (15)
මැතිසබය උණුසුම් කළ පැන්ඩෝරා පේපර්ස්
හිටපු ජනපතිවරුන් අගමැතිවරුන් රජවරුන් හා රාජ්‍ය නිලධාරීන් 300 දෙනකුගේ කළු සල්ලි පිළිබඳව තොරතුරු හෙලිදරව්වූ පැන්ඩ
අජිත් රෝහණට නව තනතුරක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිය , අජිත් රෝහණ මහතා දුම්කොළ සහ ම
‘ඩෙංගු’ මාරයාට හිස ඔසවන්න දෙන්න එපා
වර්ෂාවත් සමඟ ‘ඩෙංගු’ රෝගය පැතිර යෑමේ අවදානමක් තිබීම නිසා නිවාසවල සහ රාජ්‍ය ආයතනවල මඳුරුවන් බෝවන ස්ථාන විනාශ කිර
යුද විරුවන්ට පුෂ්පෝපහාර
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය 2021 ඔක්තෝබර් 10 දිනට යෙදී ඇති අතර ඒ නිමිති කරගනිමින් මියගිය රණවිරුවන් සිහිකිර
ප්‍රදේශ රැසක විදුලිය ඇන හිටියි
රට පුරා ප්‍රදේශ රැසක අද (05) පෙරවරුවේ විදුලි සැපයුම විසන්දි වූ බව විදුලි බල මණ්ඩලය පවසයි.

