අජිත් රෝහණට නව තනතුරක්


(ඉන්දිකා  රාමනායක)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්  ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති නීතිය  , අජිත් රෝහණ මහතා දුම්කොළ සහ මධ්‍යසාර  පිළිබඳ   ජාතික අධිකාරිය සාමාජිකයෙකු වශයෙන් පත්කර ඇත.

ඒ සම්බන්ධයෙන්  වු  ලිපිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අතින් අද  (5) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අජිත් රෝහණ මහතා ලබා ගත් අයුරු