මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහ
දියත
එල්ලේ ක්‍රීඩක ඝාතනයේ සැක කර්නල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
මෝදර එල්ලේ ක්‍රීඩකයා මරා දැමීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා කර්නල්වරයා ඇතුලු නිලධාරීන
’’ෆයිසර්’’ එක්කෝටි හතලිස් ලක්ෂයක් ලබන මාසයේ දිවයිනට
ෆයිසර් එන්නත් මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබන මාසයේදී මෙරටට ලැබෙන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හ
රාජ්‍ය ආයතන අටක් ගැන මුදල් ඇමැති වාර්තාවක් කැඳවයි
රාජ්‍ය ආයතනයක ආදායම් තත්වය වර්ධනය කිරීමත් දූෂණ අක්‍රමිකතා අවම කිරීමත් සඳහා ගත ගත හැකි පියවර සම්බන්ධයෙන් අධ්‍යය
සිමෙන්ති ලොරිය පාර හරහා බුදි
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද උදෑසන සිමෙන්ති පැටවූ ලොරි රථයක් හා ජීප් රථයක් ගැටී සිමෙන්
කසිප්පු මුදලාලි සය මසක් මහඋළුගෙදරට
ගම්පහ නගරයේ කසිප්පු අලෙවි කළ අයකුට බරපතළ වැඩ සහිතව මාස අටක සිර දඬුවමක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේ
උණ්ඩ 401ක් සමග අයෙක් මාට්ටු
මුලතිව්,පුදුමාතලන් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ටි.56 පතරොම් 401 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මුලතිව් පොලිස
පවුල් ආරවුල මරණය
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වව්නියාව පුවරසන්කුලම කටිපගපුරම් ප්‍රදේශයේ සැමියෙක් සිය බිරිඳ ඝාතනය කර ඇතැයි පොලිස
’’ ගමට සන්නිවේදනය’’ මේ වසර අවසන් වීමට පෙර
ගමට සන්නිවේදනය ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 10 ක අන්තර්ජාල(බ්‍රෝඩ් බෑන්ඩ්) ආවරණ මේවසර අවසන්වීමට පෙර සියයට සි
නිධන් හැරූ 4ක් පොලිස් දැලේ
ඇල්ල ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරුවයි සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
බහින්බස් වීම මරණයෙන් කෙළවර වෙයි
දෙදෙනක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් එක් අයෙක් කාණුවකට තල්ලු කිරීමෙන් මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පුද්ගල
සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට
සිල්ලර වෙළදාමට නිකුත් නොකර පිටකොටුව තොග වෙළෙඳපොලේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය සිය බාරයට
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘ගුරුවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි‘‘
කොරෝනා වසංගතයෙන් පසුව පළමු වරට පාසල් ආරම්භ කරන ලබන 12 වැනි දා පාසලට එන ගුරුවරුන්්ට බාධා කොර තර්ජනය කිරිම් වාර්තා ව
වීරවිල වැවේ පා වූ රංග ගිලුණාද? ගිල්ලුවාද?
මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදී පුද්ගලයා අතුරුදන් වූ අවිවාහයකයාගේ සිරුරු අද තිස්සමහාරාම වීරවිල වැවේ පා
සද්ධන්තයන් ලියාපදිංචිය නවතී
අලි ඇතුන් 109 දෙනකු රටපුරා දේවාල, විහාරස්ථාන සහ නිවෙස්වල සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් ඉන් කොටසක් මෙතෙක් ල
විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පිටකොටුවේ
කොතලාවල පනතට එරෙහි සිසු විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුලු සිසු නායකයන් නිදහස් කරන්නැයි ඉල්ල
කොවිඩ් ආසාදිතයන් තව 527ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 527 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
බලය ගැනීමෙන් පසු ගොඩක් අයට බුදු දහම අමතක වෙනවා
සමහර දේශපාලන පක්ෂ බුදුදහම පාවිච්චි කර බලයට පැමිණියත් බලය ලබා ගැනීමෙන් පසු බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කිසිවක් කර
කොවිඩ් මරණ 21 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.
ලංකාවට ගෙනාවේ කාබනික පොහොරමයි
මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘ
කළු ගල්,වැලි,පස් බලපත්‍ර ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්
කලු ගල්, වැලි, පස් හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේදී පරිසරය රැකෙන ආකාරයට එ
ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය කාබනිකවලට එකඟයි
මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා
21 පාසල් ඇරියත් විදුහල්පති එන්නේ නෑ
මේ මස 21 වැනි දා පාසල් විවෘත කළ ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන ලේකම්වරයාට
නුගේගොඩ කොට්ඨාසයේ
නුගේගොඩ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 307 ක් වෙනුවෙන් ස්ථාපිත මහජන ආරක්ෂක කමිටු නියෝජනය කෙරෙන ප්‍රජා ඒකක 97 ක පොලි
වස දියරයක් පානය කළ සිරකරුවන් දෙකක් මරුට
දෑත් පිරිසිදු කිරීමට තබා තිබූ විෂබීජ නාශක දියර පානය කිරීමෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයින
යුුගදනවි ගිවිසුමේ පිටපතක් ඉල්ලයි
යුුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකාවේ කොම
කොළඹ තට්ටු ගොඩනැගිල්ලකින් උණ්ඩ තොගයක් මතුවෙයි
කොළඹ බ්‍රිස්ටල් වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ තිබී උන්ඩ තොගයක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ
රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂික
සාපෙළින් කප් ගැසූ ආබාධිත දියණියට බරට තෑගි
මාතර දික්වැල්ල බඹරුන්ද සද්ධරමරාජ මහා විදුහලේ ඉගෙනුම ලැබු මෙවර අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් ගත් ද

