අතුරුගිරිය අධිවේගී ගුවන් පාලම මත දී යුද හමුදා ට්‍රක් රථයක් සහ යතුරු පැදියක් ඊයේ (28) රාත්‍රී මුහුණට මුහුණ ගැටීමෙන්
දියත
පඩිපෙළින් වැටී සූපවේදීයා මරුට
මීගමුව කෙලින් වීදිය ප්‍රදේශයේ හෝටලයක පැවති පැති මත්පැන් සාදයකින් අනතුරුව එහි සූපවේදියකු පඩිපෙළකින් වැටී මිය ග
අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ
චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා ජනාධිපති මන්දිරයේ දී චෙක් ජනාධිපති මයි
පස්වෙනි මහලෙන් වැටි හොටෙල් කළමණාකරු මරුට
නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවය කළ කළමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් අද (29) අලුයම බි
දරු ප්‍රසූතියට පා පැදියෙන් ගිය මන්ත්‍රී
පාර්ලිමේන්තුවට යද්දීත්, රාජකාරී සඳහා යද්දීත් නිරන්තරයෙන් පා පැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්
’ඔමික්‍රෝන්’ ගැන බොරු කලබල එපා
’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය සම්බන්ධයෙන්, මේ මොහොතේ බියවීමට හෝ කලබලවීමට හෝ හේතුවක් නොමැති බවත්, වයිරස විකෘතිය ගැන
ගිලන්රියේ හැපුණු කාන්තාව මරුට
හදිසි අනතුකරට ලක්වූ රෝගියෙක් රෝහලට රැගෙන එමින් තිබූ 1990 හදිසි ප්‍රතිකාර සේවා ගිලන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යත
උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට
අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ
දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) සහ හෙට (30) දිනවලදීත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙ
පුපුරණ ද්‍රව්‍ය කිලෝ 23 සමඟ අයෙක් දැලේ
කටාන කලුවාරිප්පුව නිවෙසක සඟවා තිබූ පොටෑසියම් නයිට්ට්‍රෙට් කිලෝ 23 අධික ප්‍රමාණයක් , ගිනි අවියක් සමග 54 හැවිරිදි පු
කොත්තුවේ මිලත් ඉහළ යයි
කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 5 කින් සහ කොතුරොටියක මිල රුපියල් 10 කින් අද (29) සිට ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන
ආණ්ඩුව ගැන කලකිරීමකුත් නැ:දාල යන්නෙත් නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයා
කුණු අල කිලෝ 45,000ක් දඹුල්ලේ ගබඩාවකින් මතු වෙයි
මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 45,000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ගබඩාවක සිද්ද කරමින් තිබියදී දඹුල්ල නගරා
අද ආසාදිතයන් 742 ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 210 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ගෑස් කාන්දුවක් දැයි සොයන්න උපදෙස්
ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් පසු එය නිවස තුළට ගැනීමට පෙර කාන්දුවක් සිදුවන්නේ දැයි පරීක්ෂා කර බැලීම සුදුසු බව ස්වභ
මොරන්තුඩුවේ නිවසක ගින්නක්
මොරොන්තුඩුව , මාවල, මහාරැක්ම සොහොන මැද පාර නිවසක අද රාත්‍රි ගින්නක් හටගෙන ඇතැයි මොරොන්තුඩුව පොලිසිය කියයි .
මේ දක්වා කොරෝනා නව රෝගීන් 532ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 532 දෙනකු අද (28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ගෝලීය කොරෝනා ව්‍යාප්තිය තරමක අඩුවක්
ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකස
කොරෝනා මරණ 27ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.
දේශීය වෛද්‍යරු බටහිර වෛද්‍යවරුන්ට නඩු දමන්න යති
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආයුර්වේද හා දේශීය ප්‍රතිකාරවලට දිගින් දිගටම අකුල් හෙළමින් සිටින හෙයින් එම සංගමයට
‘පොඩි මැණිකේ’ බදුලු යන්න සූදානම්
අයහපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගවලට හානිසිදුවීම නිසා අත්හිටුවා තිබූ උඩරට සහ පුත්තල මාර්ගවල දුම්රිය ධාවනය හෙට (29)
පුද්ගලික මුල්‍ය ආයතනයක කෝටි 54 ක මුදල් වංචාවක්
පුද්ගලික මූල්‍ය ආයතනයක් වන එන්ට්‍රස්ට් ලිමිටඩ් නම් ආයතනයේ තැන්පත් කළ 50,000කට ආසන්න ගනුදෙනුකරුවන් පිරිසකගේ රුපිය
කුරුණෑගල පුර සභාව අමුතු තැනකින් පාසල් බඩු මිලට අරන්
කුරුණෑගල මහ නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල් සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා පාසල් උපකරණ මිලදී ගෙන ඇති ආයතනය පි
පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකිවල ලීක්
පුත්තලම දළුව සහ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුවේ නිවෙස් දෙකක ගෑස් ටැංකි දෙකකින් ගෑස් කාන්දුවක් හේතුවෙන් එක් නිවෙසක සි
ගුවන් තොටුපළ පී.සී.ආර්. පරීක්ෂණ වාහාම අරඹන්න
දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති ‘ඔමික්‍රෝන්’ නැමැති විකෘති කොවිඩ් ප්‍රභේදය පිළිබදව සැළකිලිමත් නොවුණ හොත් බරප
ගඟේ ගිළුණු මෝටර් රථය පැය 14කට පසු ගොඩ ගනී - වීඩියෝ
මහනුවර තැන්නෙකුඹුර ගුරුදෙණිය ප්‍රධාන මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය පැය 14 පසු අද ද
කැලණි ගඟ අපවිත්‍ර කරන තැන් 1700 සොයා ගෙන
කැලණි ගඟට ස්ථාන 1700 කින් අපද්‍රව්‍ය එක් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයක දී හෙලිවී ඇත.
නුවරඑළියේ ගොවියාගෙන් වැඩිමිලට එළවලු මිලදී ගනී
නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (28) සිමිත එළවලු ප්‍රමාණයක් පමණක් ලැබුණු බවත්,ගොවියාගෙන් වැඩි මිලකට ගොවි
නිල්දණ්ඩාහින්න-වලපනේ මාර්ගයට ගල් පෙරළෙයි
නුවරඑළිය වලපනේ ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවක් සමග නිල්දණ්ඩාහේන වලපනේ ප්‍රධාන මාර්ගයේ
ඉන්ධන පිරවුම්හළකට පැන මුදල් කොල්ල කෑ දෙදෙනකු අත්අඩංගුවට
මහරගම හයිලෙවල් මාර්ගයේ ඉන්ධන පිරවුම් හලක පොම්පකරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා බියගන්වා , ඔහු සන්තකයේ තිබූ රුපියල්

