සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වල අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
දියත
එස්.ටී.එෆ් එකට හොරෙන් වල්ලපට්ට හිඳින්න බැරි වෙයි
වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා වල්ලපට්ට ශාකවල කොටස් හා උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
යතුරු පැදි දෙකක් ගැටී මහ ගින්නක්: තිදරු පියෙක් මරුට
ආණමඩුව - හලාවත මාර්ගයේ සංගට්ටිකුලම ප්‍රදේශයෙ දී යතුරු පැදි දෙකක් ගැටි ගිනි ගැනීමෙන් තිදරු පියකු පිළිස්සී මරණයට
ගෙවී ගිය 24 පැයේ ගෑස් අනතුරු 20 වාර්තා වෙයි
ගෑස් සම්බන්ධ පිපිරීම් සහ කාන්දුවීමේ අනතුරු සහ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් අද (02) පස්වරු 6.00 අවසන් වූ පැය 24 තුළ වාර්
ජනතාවට පාන් එපා වෙයි
පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීම සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්
රටම අඳුරේ තබන දිනය ලංවීම ඉංජිනේරුවෝ කියති
බලාගාරවල සේව කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ස
හොර ඔප්පු නඩුවෙන් වාස් නිදහස්
මහරගම ප්‍රදේශයේ කෝටි ගණනක වටිනා ඉඩමක් කූඨ ලේඛන මඟින් ලබාගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණ
‘‘දුර්වල දේශපාලකයන් ආණ්ඩුව විනාශ කරන්න හදනවා‘‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින කලකිරුණු පිරිස එළ
ගොවීන් සූරාකන පිරිසක් ගැන ඇමැති කියයි
ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින
කොරෝනා මරණ අදත් 20 පනී
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.
චීනය මෙරට ව්‍යාපෘති තුනක් හකුලා ගනියි
චීන සමාගමක් මගින් උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි
බී.ඕ.අයි මහපුටු පෙරළෙයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත.
ඔමික්‍රෝන් ඉන්දියාවටත් රිංගලා
අසල්වැසි ඉන්දියාවෙන් ද පළමු වරට ’කොවිඩ් 19 ඔමික්‍රොන්’ විකෘති වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවුණු බව ඒරට සෞඛ්‍ය අංශ
‘‘ඔමික්‍රෝන් පරද්දන්න බූස්ටර් ගන්න‘‘
පළමු අවස්ථාවෙන්ම කොරෝනා මර්දන ‘බූස්ටර් එන්නත’ ලබා ගන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාද
ලිට්රෝ සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න
පරීක්ෂණාගාරවල පරීක්ෂණ සඳහා යොදාගන්නා ගෙම්බන්ගේ තත්වයට ලිට්රෝ ගෑස් සමාගම ජනතාව පත්කර ඇති බවත් කිසිඳු වගකිව ය
විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට චෝදනා රැසක්
රට සෞභාග්‍යමත් කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසිලන්තයක්, පෝලිම් ලන්තයක්, කොමිස් ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් බව
ගෑස් පිපිරීම් ගැන විශේෂ සාකච්ඡාවක්
ගෑස් පිපිරීම් සහ ගෑස් කාන්දුවීම් හේතුවෙන් ජනතාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ගෙවීම සහ සංයුතිය වෙනස් කළ ගෑස්
‘ රට වෙනුවෙන් ඇතැම් තීරණ ගන්නේ දේශපාලන අනාගතය උකස් කරලා‘
ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු හා අසීරු තීන්දු ගැනීමට සිදුවන යුගයකට වත්මන් ආණ්ඩුව එළඹ ඇති බවත්, එම තීරණ ගැනීමට සිද
‘හරක් කටා‘ගේ මුදල් භාරකාරිය අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් නදුන් චි
මහින්ද හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
ගාල්ල මහින්ද විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 කූඨ ලේඛන සකස් කර වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ග
‘මේ වෙලාවේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැ‘
බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
‘බස් ගාස්තු සංශෝධනයක් ඕනෑ‘
ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහ
ගුවන්තොටේදී පි.සී.ආර් නැතිනම් ඉදිරිය භයානකයි‘‘
ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකුම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කරන්නැයි ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය කොවිඩ් මර්දන කමිට
ශල්‍ය වෛද්‍යවරිය වැරදි කකුල කපලා
වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ
‘වරාය අධිකාරියේ අක්කර 13ක් චීනයට කෝටි 3000කට විකුණන්න යනවා‘
කොළඹ වරාය අධිකාරියට අයත් අක්කර 13 ක ඉඩමක් චීනයට රුපියල් කෝටි 3000කට ලබා දීමට කටයුතු කරගෙන යන බව සමගි ජන බලවේගයේ කුරුණ
වැවිලි බෝග රට යවා ඩොලර් බිලියන 4 ක් හොයන්න යයි
වැවිලි බෝග අපනයන කටයුතුවලින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් බලාපොරොත්තු වන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කිය
විශ්ව විද්‍යාල වෘත්තිය සමිති පාරට බසිති
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (02) නාවල විවෘත විශ්ව විශ්වවිද්
සංචාරකයන් ඇද බැඳ ගන්න ලස්සන වැඩක්
ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්ය
ගෑස් කාන්දුව ගැන කියන උපකරණයක් නිපදවයි
ගැස් කාන්දුවක් ගැන කලින් අනතුරු අඟවන උපකරණය දෙකක් පිලියන්දල ප්‍රදේශයේ තරුණයකු විසින් නිපදවා ඇත.
අනුරාධපුරයේ පාසල් දරුවන් 1000 කට කොරෝනා
අනුරාධපුරය කොරෝනා රතු කලාපයක් බවට පත්ව ඇති බවත් පාසල් දරුවන් දහසකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බවත් සමගි ජ

