විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබන 06 වැනිදා නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත.
දියත
කොවිඩ් මරණ 26ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.
දෙසැම්බරයේ ඩොලර් ගේන අයට ගජ වාසියක්
විදේශ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් විධිමත් මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මේ මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයක
පළමු වටයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයත් ඉහළට
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 559 දෙනකු අද (1) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ගෑස් පිපිරීම් ගැන පාර්ලිමේන්තු උපදේශක සභාවේදී තීරණ රැසක්
ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී විශේෂ තීන්දු ගණනාවකට එළඹුණු බව පාර්
කාදිනල්තුමන්ගේ පෙත්සම් විභාගයට ගැනීමට අවසර
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුතු සියලු පුද්ගලයන් ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට
මාතලේ මිනිරන් පතල් කැණිම ගැන වාර්තාවක් ඉල්ලයි
මාතලේ අඹන්ගඟ කෝරලයේ පුස්සැල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් ඇති ඉඩමක මිනිරන් පතල් කැනීම සඳහා සමාගමකට බලපත්‍ර ලබාද
ගෑස් වෙනුවෙන් ගීතා
ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර සියල්ල ආපසු ගෙන්වා ගෙන නිසි ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට ලබ
‘ලිට්රෝ ගෑස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුයි‘
ලිට්රෝ ගෑස් සමාගම සපයන එල්.පී. ගෑස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් බව සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජපුරේ පිරිසක් යගිරල වනයට වටිනාකමක් දෙති
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෙෂණ අංශයට යාබද වලල්ලාවිට යගිරල වනාන්තරයේ පුරා පැතිරී ඇති පයිනස් වගාවන්
ලංකා විදුලි ඉංජිනේරුවෝ දැඩි ක්‍රියාමාර්ගයකට යති
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පිරිසක් ආරමභ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අද සිට දැඩි කළ
අපරාධ විමර්ශන පාඨමාලාව හැදෑරූ 46 ක් ඩිප්ලෝමා ලබති
කැලණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය, අධිකරණ වෛද්‍ය අංශය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් පැවැත්වූ අපරාධ විමර්ශ
අනුන්ගේ ජීවිත රකින රක්ෂණ නියෝජිතයනටත් ආරක්ෂාව
ජීවිත රක්ෂණ නියෝජිතයන්ට සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදලේ ප්රතිලාභ ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කරන බව කම්කර
දරුවන්ගේ ඔළු වනසන මොබයිල් ගේම් අවහිර වෙයි?
ජංගම දුරකතනවල ළමයින්ගේ ඔලුව අවුල් වන ක්‍රීඩා(ගේම්) කිහිපයක් පවතින හෙයින් ඒවා විදුලි සන්දේශ නියාමන කොමිසම හා එක්
‘ගෑස් පිපිරී හානි වුවන්ට වන්දි ගෙවනවා‘
ගෑස් පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ ප්‍රශ්නයක් නම් හානි වූ පුද්ගලයන්ට අනිවාර්යෙන්ම වන්දි ගෙවීමට කටයුතු කරන බව
ටැම්පිටියේ සුගතානන්ද හිමි රිමාන්ඩ්
උද්ඝෝෂණයක් අතරතුරදී රාජ්‍ය දේපලවලට අනර්ථයක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප කොන්දේසි කඩකළ ඒකාබද්ධ සෞ
ඩොලර් බිලියන 2.267ක් ශ්‍රී ලංකා මහ
මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.267ක් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්
එයා අස්තානා මංගල ගමන පිළිගෙන
කසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට එයා අස්තානා ගුවන් සේවයේ මංගල ගුවන් යානය කසකස්තානයේ
ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් කිරීම ගැන පැසසුම්
ශ්‍රී ලංකාව ’ළමා ශ්‍රමයෙන් තොර කලාපයක්’ බවට පත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංව
මනෝ විද්‍යා දේශනයට අවියක් ගෙනා දේශක මාට්ටු
හාලිඇල දෙමළ මහ විදුහලේ සිසු දරුවන් වෙනුවෙන් පැවැති මනෝ විද්‍යා දේශනයකට වායු රයිෆලයක් හා වෝකි ටෝකි යන්ත්‍රයක් යො
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පාරට බසිති
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික යන සියලුම සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමීම සහ රුපියල් 1000 ක විශේෂ දීමනාව ර
තරුණ එක්දරු මව මරා ගසක එල්ලලා
හිසට පහරදී එක්දරු මවක ඝාතනය කර සිරුර අසල්වැසි ඉඩමක පිහිටි ගසක එල්ලා තිබියදී සොයාගත් බව මිහින්තලේ පොලිසිය කියයි.
වන අලියාගේ මරණයට කාන්තාවක් අත්අඩංගුවට
පුත්තලම කල්අඩියේ වන අලියකු විදුලිය වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කාන්තාවක අත් අඩංගුවට ගත් බව පුත්තල
පියාට පහරදුන් අජාසත්ත පුතා අත්අඩංගුවට
දේපල ලියා දෙන්නැයි ඉල්ලා තම පියාට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කළ බව කියන පුතකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව ප
වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්
වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී නීල් ද අල්විස් මහතා පත් කරනු ලැබ තිබේ.
සිරිපා කරුණාකරන්න එන්නත් කාඩ් රැගෙන එන්න
නව වසරේ ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය ස
කලුතරත් ගෑස් ලිපක් පුපුරයි
කළුතර දකුණ පොලිස් වසමේ , පලාතොට, තේක්කවත්ත, ප්‍රදේශයේ අද(01) ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.
‘‘කල්‍යාණී රන් පිවිසුමට සැලැස්මක්‘‘
කොළඹ ඉදිකළ නව කැලණි පාලමෙන් ‘කල්‍යාණී රන් පිවිසුම’ කොළඹට ඇතුල් වන ආකාරය සහ කොළඹින් පිටවන ආකාරය පිළිබඳව මාර්ග සංව
නාවික හමුදාවෙන් පාසල් දරුවන්ට තෑග්ගක්
දිවයිනේ පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට දිස්ත්‍රිකයේ දුෂ්කර පාසල් දෙකක් සංවර්ධන
නිරෝධායනයට ඇවිත් ගුරු විද්‍යාල වැනසුවේ කවුද?
කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගුරු විද්‍යා පීඨ කිහිපයක නේවාසික

