ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් මිලියන හයකට අධික වටිනාකමින් යුත් මත්පෙති 60000ක්
දියත
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළට
2013 වසරෙන් පසු ප්‍රථම වරට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 118 කට ළඟා වී ඇති බව විශ්ලේෂකයෝ පෙන
අයි එම් එෆ් යනවාද නැද්ද පැහැදිලි කරන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙන පසුබිම හමුවේ රජය ගන්නා ඉදිරි ප
රුසියන් විපක්ෂයේ සහාය යුක්රේනයට
රුසියානුවන් බහුතරයකට යුද්ධයක් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ සහාය හැමවිටම යුක්රේන රජයටත්, යුක්රේන වැසියන්ට ලැබෙන බව
ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති
ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමුවී සාකච්ඡා
රුසියාවේ බළලුන්ටත් තහංචි
රුසියන් හමුදා යුක්රේනයේ සිදුකරන හමුදා මෙහෙයුම් හේතුවෙන් රුසියන් බළලුන්ටත් තහංචි පැනැවීමක් සිදු කර ඇතැයි විදෙස
යුක්රේනයේ සිටින ලංකිකයන් සියලු දෙනා ආරක්ෂිතව ඉවතට
තුර්කියේ අන්කාරා නුවර සහ පෝලන්තයේ වර්සෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සමීපව කටයුතු කරමින් යුක්රේනයේ
භාරත ලක්ෂ්මන් පේ්රමචනද්
භාරත ලක්ෂ්මන් පේ්රමචනද්ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින
හිරුනිකාගේ පෙත්සම සලකා බලන්න දින දෙයි
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමි
පැරසිටමෝල් පෙත්තටත් ගැසට්ටුවක්
පැරසිටමෝල් ම්ලි ග්‍රෑම් 500 ක පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් විශේෂ ගැසට්
එජාපයේ කොළඹ වැඩ තව සතියකින් අරඹයි
එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබන 12 සහ 13 දිනවල දී ඇරැඹෙයි.
පයාගල වෙරළේ බෝට්ටුවක් ගිනි ගනියි
බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් දකුණු පයාගල සති පොල මායිම්වන මහා තුඩුව මා දැල් තොටුපොළ වෙරළ තීරයේ ගොඩ ඇද තිබූ මාදැ
ලක්ෂ 7 ක දුම්වැටි සමඟ අයෙක් අල්ලයි
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද රුපියල්දු ලක්ෂ 7කට අධික වටිනා දුම්වැටි සමග සැකකරුවෙකු වෙරළබඩ පොලිස් වසමේ මුත
තියුණු ආයුධයකින් පහරදී තිදරු මවක් මරලා
ඇල්පිටිය පිටිගල වෑයිහේන ඈපා මාවතේදී තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
ගින්නකින් පොල්තෙල් නිෂ්පාදනාගාරයක් විනාශයි
බාදුරාගොඩ ගස්පේ පොත්තේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොල් තෙල් නිෂ්පාදනාගාරයක අද (3 ) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එ
කොළඹ නිවාස 126කට හොරෙන් විදුලිය ඇදලා
ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්ත ප්‍රදේශයේ අද අලුයම සිදු කළ වැටලීමකදී අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයන් 126 දෙනෙකු අත්අ
බෙංගාල බොක්කේ පීඩනය අවපාතයක් වෙයි
නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ
ලංවීමට ඉන්ධන මෙට්‍රික් ටෝන් 8000ක්
ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’
ගෝනාපීනුවල වෙඩි තැබීමේ සිද්ධියට තුනක් මාට්ටු
ගෝනාපීනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු ඇති වු සිද්ධියකදී ටී 56 වර්ගයේ ගිනි අවියක් ව
‘‘ජනතා ගැටළු කතා කරන්න ආණ්ඩුවේ තැනක් නෑ‘‘
ආණ්ඩුවේ පක්ෂ 11කට වෙනම වේදිකාවකට ගොඩවී රටේ සහ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නට සිදුවූයේ රටේ ප්‍රශ්න කතා කිරීමට ආණ්ඩුව
කොරෝනා ආසාදිතයන් ටික ටික පහළට
කොවිඩ් ආසාදිතයින් තව 751 ක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා මරණ අඩුවක් පෙන්වයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.
විදුලි කප්පාදුව 5 වැනිදා අවසන්
විදුලිය කප්පාදු මේ මස 5 වැනිදායින් පසුව නොකරන බව නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බව ජනාධිපත
ගුවන් හමුදාව 71 වැනි සංවත්සරය සමරයි
ගුවන් හමුදාවේ 71 වැනි සංවත්සර සැමරුම ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානාත්වයෙන් කටුනාය
මනම්පිටියේ බූලි පෝලිම....
මේ දිනවල පවතින ඉන්ධන හිඟය නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු වාහන පෝලිම් දැකග
තෙල්-ඉන්ධන අර්බුදයට විසදුම් ඉල්ලා අ’පුරේ උද්ඝෝෂණ
ජනතාව පෙළන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ උද්ඝෝෂණ
කොළඹ අගරදගුරුතුමෝ ජගත් මානව හිමිකම් මහකොමසාරිස් හමුවෙති
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (2) ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මිය හමුවී
තෙල් නැව් 4 ක් අත ළඟ
මෙම මස 4 වැනිදා සිට 12 වැනිදා දක්වා දින නවය තුළ ඉන්ධන රැගත් නෞකා හතරක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත යැයි බලශක්ති අමාත
ඩීසල් නැතුව පොදු ප්‍රවාහනයට අදත් බාධා
ඩීසල් නොමැතිවීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවයට අද (02) දිනයේ දැඩි බලපෑම් එල්ල වී තිබිණි.
නුවරඑළියෙන් පිටවෙන එළවළු ලොරිවලට දිසාපතිගෙන් තෙල් බලපත්‍රයක්
නුවරඑළියේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ හතළිහකට පමණ නගරයේ ඉන්ධන පිරවුම්හල්වලින් ප්

