කොළඹ අගරදගුරුතුමෝ ජගත් මානව හිමිකම් මහකොමසාරිස් හමුවෙති


(ඩයනා උදයංගනී)

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (2) ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත වූහ.

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී මෙම හමුව සිදුවිය.

කාදිනල්තුමන් මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වය සහ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.