විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (5) දිනයේ ඊ සහ එෆ් යන කළාපවලට පැය 7 ක් විදුලි විසන්ධි
දියත
කැබිනට් සංශෝධනය ඩොලර් ප්‍රශ්නයට විසැඳුමක් ද?
කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ඉවත් කිරීම රටෙි පවතින අර්බුදකාරී තත්ත්වය මඳකට අමතක කර ජනතාවගේ අවධානය වෙනතකට යොමු
කීව් සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට
රුසියන් හමුදා කීව් අගනුවර වටලා දිගට හරහට පහර දෙද්දී, කීව් අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රැගෙන යෑමට සත්වෝද
මා හපා කන්නේ නෑ: කතාබහ කරමු
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා, අර්බුදය විසඳා ගැනීමට තමන් සූදානම් යැයි ය
පාකිස්තානයේ බෝම්බයක් පිපිරී 30 ක් මරුට
නිරිතදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් බැතිමතුන් 30 දෙනෙක් ජීවි
‘රුසියා-යුක්රේන යුද්ධයෙන් ලංකාවට වන අයහපත ගැන රනිල් කියයි‘
ලංකාවෙි පහළ සහ මැද කොටසේ වගා කරන තේ රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකටම අපනයනය කරන හෙයින් එහි යුද්ධය ලංකාවෙි තේ කර
කැබිනට්-රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දිවුරුම් දෙති
අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්
ඉන්ධන මිල යළි වැඩි වෙයිද?
ඉන්ධන මිල සහ විදුලි මිල වැඩි කිරීම සලකා බලන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.
අනතුරින් සිහිනැති වූ වදුරාට තරුණියක් යළි පණ දෙයි
බණ්ඩාරගම නගරයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා, සිහි විසඥව මහා මාර්ගයේ වැටී සිටි වඳුරෙකුට
ජනපති ගෝඨාභය යටතේ මින් ඉදිරියට ඇමැති ධූර බාර ගන්නේ නෑ
වර්තමාන ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට ඇමතිධූර බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ ම
විදුලිය කැපිල්ල අස්සේ බිලත් ඉහළට?
ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ විදුලි ගාස්තුව ඉහළ දැමිය යුතු යන ස්ථාවරයේ එම මණ්ඩලයේ කළ
වාසුදේව අමාත්‍ය ධූර කටයුතුවලින් ඉවත් වෙයි
අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත
පාර්ලිමේන්තු කටයුතු සිදු වන අයුරු ගැන විමල් කියයි
තමා සහ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී කටයුතු කරන ආකාරය ගැන පක්ෂ නායක රැස්වීමේදී අද තීරණය කරන බව
කෝටි 4ක වාහන තුනක් අළු වෙයි
තංගල්ල, නාකුළුගමුව ඉහළගොඩ ප්‍රදේශයේදි රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනාකමෙන් යුක්ත වාහන තුනකින් ගිය පස් දෙනකුට
යුගදනවි පෙත්සම් විසි වෙයි
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම
කෙරවලපිටියට ‘නැප්තා’ ලීටර් ලක්ෂ 10 ක්
කෙරවලපිටිය විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර් ලක්ෂ 10 ක් ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අපනයන වෙළඳාපොළ අල්ලන්න රබර් භාණ්ඩ නිෂ්පාදන කම්හලක්
අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රබර් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලා සංකීර්ණයක්, අවිස්සාවේල්ල ගැටහැත්ත ප්‍රදේශයේ ඉදිකි
ස්ථාවර තැන්පත්-ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමයි
ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්
යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දුන්නේය. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගත්තේය.
‘‘මොල 14ක් තිබුණත් මේ අර්බුදයෙන් ගොඩ යාම අපහසුයි‘‘
වර්තමානයේ ලෝකයේ පවතින අර්බුදය හමුවේ මෙරට මුදල් ඇමතිවරයාට මොළ හතක් නෙමෙයි මොළ දාහතරක් තිබුණත් ඩොලර් හිගය, ආර්ථික
සජබ තරුණයෝ පහන් දල්වා විරෝධයේ
රටේ උද්ගත වි ඇති තෙල් අර්බුදයට හා විදුලි විසන්ධි කිරිමට එරෙහිව සමගි තරුණ බලවේගය සංවිධානය කරන උද්ඝෝෂණයක් නෙලුම්
ඇමැති වාසුත් ඉවත් වෙයි?
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉව
‘‘ඉවත් කළාට ස්තුතියි‘‘
තමන් අමාත්‍යධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමති විමල් වීරවංශ
පීඩන අවපාතය තමිල්නාඩු දෙසට
නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙම
ආණ්ඩුවේ පසුපෙළින් කතානායකට පෙත්සමක්
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට සැකකටයුතු පාර්සලයක් රැගෙන එන ලදැයි කියන සිද්ධිය
දෙවැනි වටයේ සාමකතා අවසන්
රුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා බෙලරූස් රාජ්‍යයේ බ්‍රෙස්ට් පළාතේ පැවැත්විණි.
රොකට්ටු කැබැල්ලක් හඳට වැටෙනවා
පාලනයෙන් ගිලිහුණු රොකට් කැබැල්ලක් අද (4) සඳට කඩා වැටීමට නියමිතය. ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව කඩා
ඩීසල් හිඟය භාණ්ඩ ප්‍රවාහනයටත් බාධාකරයි
ඩීසල් නොමැති වීමෙන් භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ග
අස්වනු නෙලන්න තෙල් දෙන්න
අස්වනු නෙලන ගොවීන්ගේ කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ඔවුනට අඩුවකින් තොරව ලබාදීම සඳහා විධ
දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක්
ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ලබන සතිය වන විට රට පුරාම දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බව ලාෆ් ගෑස

