(ඩයනා උදයංගනී)
තමන් අමාත්‍යධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමති විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතෙහි 'ස්තුතියි' යනුවෙන් පළ කර ඇත.
ඒ ඔහු අමාත්‍යධූරයෙන් ඉවත් කළ බවට ජනාධිපතිවරයා එවා තිබූ ලිපියේ ඡායාරූපයක්ද එයට එක් කරමිනි.


