ජාතික විදුලි පද්ධතියට විදුලිය ජනනය කරන ඉන්ධන විදුලිබලාගාර 10 න් අටක්ම ඉන්ධන නොමැතිවීම නිසා අක්‍රීය වී ඇතැයි ලංකා
දියත
80,000 ක් ආපසු යුක්රේනයට
විදේශගතව සිටින යුකරේන වැසියන් 80,000 ක් රුසියන් හමුදා සමඟ හටන් වැදීමට යුක්රේනය බලා යළි පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර
සාම කතා දෙවැනි වාරය අද
රුසියානු - යුක්රේන සාම සාකච්ඡා දෙවැනි වටය අද (2) දින පැවැත්වීමට නියමිත බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කරයි.
සෞඛ්‍ය වෘත්තීයවේදී වර්ජනය ඇරඹේ
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දෙදින සංකේත වැඩ වර්ජනය අද (2) පෙරවරු 8.00 ට ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් සම්මේලනයේ කැදවු
අධිකරණයෙන් නිදහස් වූ වාසනා ගෙදර යයි
අධිකරණ නියෝගයෙන් නිදහස ලැබූ වාසනා ඇත්පැටවා පෙරහරකින් නිවෙසට පැමිණියේය. ඇත් පැටවා පිළිගැනීමට මහා සංඝරත්න ඇතුළු
විදුලි අර්බුදයට කඩිනම් විසැඳුම් දෙන්න ජනාධිපති පොරොන්දු වෙයි
විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට
වගා හානියට වන්දි ලබන සතියේ සිට
මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 50,000 බැගින් ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්
වරෙන්තු 31ක සැකකරුවකු අල්ලයි
දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු 31 ක් ලැබ සිටි සැකකරුවකු වත්තල ප්‍රදේශයේ දී අත්අ
කාලගුණයේ වෙනසක් අද
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් පළාත් කිහිපයකට අද (2) රාත්‍රී කාලයේ සිට අනිද්දා (4 )ව
ආයුර්වේදයෙන් සේවකයන්ට ලක්ෂ26ක වවුචර්
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව එම සංස්ථාවේ පනස් වැනි සංවත්සරය නිමිත්තෙන් එහි සේවක සේවිකාවන්ට රාජ්‍ය ව්‍යාපාර
අයියාගේ යතුරු පැදියෙන් මල්ලී අවසන් ගමන් යයි
ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේදි අද (01) සිදු වු යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු තුවාල
ලංකාව දැන් කොටි ත්රස්තවාදයට වඩා භයානක අර්බුදයක
ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහ
තවත් කොරෝනා මරණ 22 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.
ප්‍රෙට්ල් ෂෙඩ්වලට විශේෂ ආරක්ෂාවක්
රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල මහජනයා ඒකරාශිවීමෙන් ඇති වන කළහාකාරී සිදුවීම් වළක්වා ගැ
මහජන උපයෝගිතා කොමිසම ඩොලර් ගන්න උසාවි යයි
විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උප
කොහිවෙද අන්මගක් මේ මග හැර අපට?
රිදිමාලියද්ද වරාපිටියේ ගම්වාසීන්ට බීමට වතුර සොයා ඈත ගම්මානවලට යෑමට සිදුව තිබේ. ජලය රැගෙන එන්න ප්‍රවාහන පහසුකම්
තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ඉල්ලා ජවිපෙ පාරට
ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දෙන ලෙස සහ ජීවන බර අඩුකරන ලෙසට රජයට බලකිරීමේ උද්ඝෝෂණයක් යක්ක
ගමේ කුඩා ව්‍යවසායිකාවන්ට අත දෙන්න ක්ලාස්කොම් නොර්විජියානු සමග එක්වෙයි
ගම්බද කාන්තා ව්‍යවසායිකාවන් සංවර්ධනය කරන වැඩසටහනක් SLASSCOM Women Technopreneurs Forum ආයතනය සහ නොර්විජියානු තානාපති කාර්යාලය සමග එක
පැය හතහමාරක් හෙට ලයිට් නෑ
පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජන
මානව හිමිකම් රැකගන්න ලංකාවේ ක්‍රියාමාර්ග රැසක් අරන් තියෙනවා
ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන රටක් විදිහට අපි ක්‍රිය
ලංකාවේ පළමුවරට නිපදවු වාණිජ රථය බොලෙරෝ සිටි පිකප් රථය වෙළෙඳ පොළට
මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගම (M&M Ltd) සහ අයිඩියල් මෝටර්ස් අනුබද්ධිත අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය
හොර සිවුරු පොරවා ගත් පිරිසගෙන් ශාසනය රැකගන්න මහනාහිමිවරු ඉදිරිපත් වියයුතුයි
සිවුරු පොරවා ගත් ශ්‍රමණ වෙිශධාරීන්ගෙන් ශාසනය පිරී පවතින බැවින් ශාසනය රැකගැනීම සඳහා මහනාහිමිවරුන් වහා ඉදිරිපත්
පස්ස පැත්තේ රත්රන් හංගා පනින්න හැදූ ඉන්දියානුවෝ මාට්ටු
රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ තුළ හුවමාරු කරමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් ඉකුත් 28 දින අලුයම ,
යුක්රේනයේ ඉන්දීය සිසුවෙක් මරුට
රුසියන් හමුදා යුක්රේනයේ කාර්කිව් නුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්රේනයේ අධ්‍යාපනය ලබමි
රුසියන් නීතිඥවරියගෙන් සොරාගත් ලැප්ටොප් පරිගණකය හෙට්ටිවීදියෙන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි රුසියන් නීතිඥවරියකට අයත් ලැප්ටෝප් පරිගණයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සොරාගෙන
සිසුන් දෙදෙනකුට කුරුණෑගලදී මාරාන්තික ප්‍රහාරයක්
කුරුණෑගල නගරයේ අපොස සාමාන්‍ය පෙළ උපකාරක පංතියකට සහභාගී වූ සිසුන් දෙදෙනකුට තවත් තරුණයන් පිරිසක් පැමිණ පහරදෙන වී
ඇල්ලේවෙල දිය ඇල්ලට දෙකක් බිලි
වැල්ලවාය ඇල්ලේවෙල දිය ඇල්ලේ දිය නෑමටගිය තරුණයන් දෙදෙනකු අද දහවල් මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.
‘මැතිසබා කමිටුවලට නිලධාරීන් කැඳවීම සීමා කරයි‘
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් සඳහා රජයේ ආයතනවල නිලධාරින් කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇ
නැගෙනහිරින් දියර කිරි වැඩියෙන්
නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව නැගෙනහිර පළා
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අනිද්දා
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා(3) පැවැත්වීමට නියමිතය.

