පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අනිද්දා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික  වීරරත්න )

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා(3) පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.