පාර්ලිමේන්තුවේ සම්මත කර ගැීම සඳහා නැවත ඉදිරිපත් කර තිබෙන ‘‘සංශෝධිත කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත‘‘ කොන්
දියත
සර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයි
රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත
රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑ
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවී
ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අද මුළු රටම විනාශ කරලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට ගොඩනගන්න අදත් තෝරාගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආර්ථික ප්‍රතිපත්තිය බවත් 1978
ආපද අමාත්‍යාංශයට ලේකම්වරයෙක්
විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඊයේ(8) පත්කරනු ලැබීය.
හිටපු ජනපතිගේ ආරක්ෂකයන්ට පාට් දැමූ 5 ක් අත්අඩංගුවට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්
ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් සොයන්නා IWill සමග අත්වැල් බැඳගනී
ප්රමුඛ පෙළේ තාක්ෂණික විසඳුම් සොයන්නකු ලෙස ප්‍රසිද්ධියට පත් AFI Corp ආයතනය ප්‍රතිකාර සඳහාම වෙන්වූ අවකාශයක් වන IWill ආයත
අත්‍යවශ්‍ය ස්ථානවල විදුලිය නොකපන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්
රෝහල්, ආරක්ෂක ස්ථාන සහ ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි අත්‍යවශ්‍ය ස්ථානවලට කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට
රත්‍රං තවත් ගණන් උස්සයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අවසරයක් නැතිව විදේස් මුදල් විකිණීම තහනම්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණිම හෝ හුවමාරු කිරීම්වලට නිතරවීම තහනම් වන බව ශ්‍රී ලංකා මහ
කොවිඩ් මරණ තව 11ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 11 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.
රනිල්ගේ පෙත්සමට වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී ඇතුළත් කිරීමට අවසර
තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමින් කර ඇති නිර්දේශයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමා
රනිල් වික්‍රමසිංහ
පාර්ලිමේන්තුව පැවැත්වෙන දින පිළිබඳව දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට දැනුම් දීමක
පෙමට පිටුපෑ සිසුවිය පොරෝ පහරින් මරැට
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබු අද (8 ) දින සවස පාසල නිමවී නිවස බලා යමින් සිටි සිසුවියක තියුණු පොරෝවකින් පහරදී ඝාත
පැන්ඩෝරා විමර්ශන දිගටම යනවා
පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ තොරතුරු පදනම් කරගෙන තවදුරටත් විමර්ශන පවත්වන බව අල්ලස් කොමිසම දැනු
ගෑස් තොගයක් ගොඩබායි
ලිට්රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් තොගයක් නෞකාවෙන් බාමින් තිබෙන බවත් දේශීය වෙළෙඳපොලේ ලිට්රෝ ගෑස් ඉල්ලුමට අවශ්‍ය ග
ලක්වනිතා පෙරමුණ පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක
ජීවන වියදම ඉහළ යාම, ගෑස් හිඟය, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ඇතුළු කාන්තාවන් මුහුන දෙන ගැටළු මුල්කරගනිමින් එක්සත් ල
පැන්ඩොරා පත්‍රිකා ගැන අනුර අනාවරණයක්
ආන්දෝලනාත්මක පැන්ඩොරා පත්‍රිකා සම්බන්ධයෙන් මෙරටදී කරනු ලැබූ විමර්ශනවල ප්‍රතිඵල තවමත් ඉදිරිපත් කර නැති හෙයින්
සජබ කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය ගෝත්‍රික ක්‍රියාවක්
සමඟි ජන බලවේගය පක්ෂ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය ශිෂ්ටසම්පන්න සමාජයකට නොගැළපෙන ගෝත්‍රික ක
‘‘දේශපාලකයන් මුලින් ආදර්ශයක් දිය යුතුයි‘‘
රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී දේශපාලනඥයන් තමන් සමඟ ගමන් කරන පෙරගමන් හා පසුගමන් රථ අඩුකර රටට ආදර්ශය
ඇතුමල්පිටිය වැව්පිටියෙන් පුරාවිද්‍යා ස්මාරකයක් හමුවෙයි
පොලොන්නරුව පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට ආසන්නයේ පිහිටි ඇතුමල්පිටිය වැවේ වැව්පිටියේ තිබී ඉපැරණි ශිව දේවාලයකට
විදුලි කප්පාදුව ගැන අලුත් සැලැස්මක්
විදුලි කප්පාදුව සිදුවන කාලය අඩුකරමින් වැසිකාලය දක්වා ක්‍රමයෙන් ඉදිරියට ගෙනයාමේ සැලැස්මක් විදුලිබල අමාත්‍ය පව
ගබ්සා නීතියට සංශෝධනයක් ?
ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන
රුපියල තවත් පහළට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 230ක අගයක් දක්වා අද (08) පහළ වැටිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ තුන් වෙනි වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක
ආරක්ෂිතව නගරවලින් පිටවන්න අවසර
යුද ගැටුම් හමුවේ අසරණ වූ යුක්රේන වැසියන්ට ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින් අද (8) උදෑසන සිට සටන් විරාමයක් ආරම්භ ව
තවත් රුසියානු ජනරාල්වරයකු මරුට
යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට හැකිවුණු බව යුක්රේන හමුදාව සමත් විය.
කොටුව දුම්රිය ස්ථානය අවට දැඩි රථවාහන තදබදයක්
ජනතා අයිතීන් රැකගැනීම උදෙසා කාන්තාවෝ එකමුතුව ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් ටෙක්නිකල් හ
ජාතික පාසල් 1000
වර්තමාන රජයේ ජාතික පාසල් 1000 වැඩසටහන යටතේ ජාතික පාසල් බවට පත්වූ පාසල් නිල වශයෙන් ජාතික පාසල් බවට නිවේදනය කිරීමේ උත
ජයන්ත සමරවීර තනතුරට සමු දෙයි?
රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඔහු දරණ සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

