රට තුළ උද්ගත වී ඇති විදුලි සහ ඛනිජ තෙල් අර්බුදය ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමි
දියත
නාගානන්දගේපෙත්සම විභාගයට දින නියම කරයි
ප්‍රමිතියෙන් තොර ගෑස් නිකුත් කිරීමට එරෙහිව සිවිල් ක්‍රියාකාරිකයකු වන විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක
පෞද්ගලික දත්ත පනතට ස.ජ.බ විරෝධය
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී එම පනත් කෙටුම්පතට තම පක්ෂයේ විරුද්ධත්වය සටහන් කර ගන්
ආයෙත් ගෑස් පෝලිම්
ගෑස් මිලදී ගැනීම සදහා ගෑස් අළෙවි සැල් ඉදිරිපිට අද(9) දිනයේත් දිගු පෝලිම් දැකගත හැකිවිය.
කතානායක චීන තානාපති අතර විශේෂ හමුවක්
කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්ත
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව සභාගත කරන්න‘
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව ඉක්මනින් සභාගත කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්
කෝටියකට අධික වටිනා කුෂ් ගංජා රේගු දැලේ
රුපියල් කෝටියකට අධික (රුපියල් මිලියන 12) වටිනාකමින් යුත් ’කුෂ්‘ ගංජා ග්‍රෑම් 716 ක් බි්රතාන්යයේ සිට එවන ලද පාර්සලය
මොටර් රථ අනතුරින් දෙමස්සිනෝ මරුට
ගලෙන්බිදුනුවැව - කැකිරාව මාර්ගයෙ ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගෝමරන්කල්ල පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැ
‘දුරගමන් බස් සේවකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අරඹයි‘
ජනතාව සමඟ ගණුදෙනු කිරීම පිළිබඳව අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ රියදුරු සහ රියසහයකයන් (කොන්දොස්තර) දැනුවත් කිරී
පාර්ලිමේන්තුවේත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග
පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය ලබාදෙන්නැයි තමා ස
රුසියන් හමුදා පසුබසිනවා - ඇමෙරිකන් බුද්ධි අංශ
යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධය
රුසියන් තෙල් ආනයනය නවත්වයි
රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තී
ටවුන් හෝල් අවට මාර්ග අවහිර වෙයි
සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහලේ සිට පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප
රන්ජන්ගේ දෙවැනි නඩුව කල්යයි
සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ
ජනපතිගේ නැන්දණිය කළුරිය කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූ
සාදයේ ගමන මරණයෙන් කෙලවර වෙයි
උපන්දින සාදයකට සහභාගි වී එකම පවුලේ පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්ල කොළඹ මාර්ගයේ කොරළවැල්ල ප්‍රදේශ
කන්ටේනර් 2500 ක් වරායේ හිරවෙයි
අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 2500 කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව නැවතත් කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි අත
නව දේශපාලන පක්ෂ 76 කින් අයදුම්පත්
මැතිවරණ කොමිෂන් සභාවට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 76 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නි
ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක්
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා
තාවකාලික රියදුරු බලපත්‍ර පරීක්ෂාවට පොලිසියට පරිගණක යෙදවුමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික දුරියදුරු බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන
දියර කිරි ඉල්ලා මැතිසබයේ ගෝරි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහ
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ
ඇතෙක් මරුවාට ලක්ෂ 12ක දඩයක්
විදුලි සැර වද්දවා ඇතකු මරා රහසිගතව වල දැමිමේ සිද්දියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකුට රුපියල් දොලොස් ල
ගෑස් හිඟයෙන් කෑම කඩ වැසෙයි
ගෑස් හිඟය හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරි වසා දැමීමෙන් ආහාර මිලදී ගැනීමට නොහැකිව පාරිභෝගිකයෝ දැඩි දුෂ්කර තත්ත්
කටුගස්තොට දවල්ටත් ලයිට්
විදුලි අර්බුදයට පිළියම් සොයන රජයේ උත්සාහයට සහායවීම සඳහා දිවයිනේ වීදි ලාමිපු ලබන 31 වනදා දක්වා නිවා දමන ලෙස පළාත් ප
විදුලිය - ඉන්ධන භාවිතයට දැඩි සිමා
ඩොලර් හිඟය හමුවේ රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ආයතන හතකින් තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ර
අලුත් ආසාදිතයෝ 632 ක්
කොවිඩ් ආසාදිතයින් තව 632 ක් අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න සියලු කටයුතු කරනවා
ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක
හෙටත් පැය 3 යි විනාඩි 45 ක් ලයිට් නෑ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (9) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක්

