පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මෙන්ම ඊට සම්බන්ධ සියලූ පිරිස තම රජයක් යටතේ විනිවිදභාවයකින් යුතු ස්වාධීන අපක්ෂපාත
දියත
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද (21) පස්වරු එකයි තිහට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව ඇර
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමය සිංගර්
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2022 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජ
චීන තානාපති විපක්ෂ නායක අතර හමුවක්
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුව
ශ්‍රී ලන්කන් ප්‍රධානීහු කෝප් කමිටුවට වර්ජනය කරති
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්ට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) හමුවේ පෙනී සිටින ලෙස දැන
දකුණට - බස්නාහිරට තද වැසි
බස්නාහිර සහ දකුණු පළාත්වල අද(21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවස
මෙරටට හදිසි ආධාර දෙන්න ලෝක බැංකුව සූදානම්
ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ,සෞඛ්‍ය උපකරණ ,පෝෂ්‍යදායි සැපයුම් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් හදිසි ආධාර සැපයිය හැකි
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක අතිරේක මූල්‍ය ආධාරයක්
ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව අතිරේක ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබා දෙන බව විදේශ අමාත්‍ය මහා
පාස්කු ප්‍රහාරය ගැන කාවින්දගෙන් වතිකානයට සංදේශයක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 3ක් ගතවුවත් ප්‍රහාරයෙන් මිය ගිය සහ ඉන් බලපෑමට ලක්වූ වින්දිතයන් හට සාධ
ආණ්ඩුවේ දහතුනකගෙන් ජනපතිට ලිපියක්
රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්
විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ ගාලුමුවදොරට යති
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධයට සහය දක්වමින් රජ්‍ය සහ පෞද්ගලික වි
තරුණ මාධ්යවේදීයෝත් පා ගමනින් ගාලු මුවදොරට
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් වන ලෙස බලකරමින් කොළඹ ගාලුමෝදර පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට සහය දැක්වීම සඳහා තරුණ ජනම
හික්කඩුවෙන් ගාලු පාර වහලා
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව තිරාණගමින් ටයර් පුළුස්සා ප්රදේශවාසින්ගේ විරෝධතාවයක් නිසා මේ වනවිට එම මාර
රග්බි තහනම ගැන සොයන්න ආසියානු රග්බි නිලධාරියෙක් එයි
ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් පියවර පිළිබඳව කරුණු සොයා බැලීමට ආසියානු රග්බ
ආසාදිතයෝ 61ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතයින් තව 61 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රඹුක්කන දැන් සන්සුන්
ඉන්ධන මිළ ඉහළ දැමීමට විරුද්ධව රඹුක්කන නගරයේ දී ඊයේ (19) හටගෙන තිබු කළහාකාරි සිද්ධියෙන් පසු එම පොලිස් බල ප්‍රදේශයට ප
ජනපතිට - පාර්ලිමේන්තුවට මහ නායක හිමිවරුන්ගේ අප්‍රසාදය
රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක
පානදුර විරෝධතාකුරුවන් පළවා හරිති
පානදුර නගරයේ ගාලුපාර අවහිර කරමින් පවත්වාගෙන ගිය විරෝධතා පෙලපාලියට අද පස්වරුවේ ප්‍රදේශවාසීහු පිරිසක් කඩාවැදී ව
මන්ත්‍රී නිපුණගේ නිවෙස ඉදිරිපිට විරෝධයක්
මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියාය කලුගලහේන ප්‍රදේ
‘‘නිරායුධ ජනයාගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දිය යුතුයි‘‘
නිරායුධ ජනතා විරෝධතාවලට ප්රචන්ඩත්වය, මර්ධනය සහ ආයුධ පාවිච්චි නොකර ජනතාවගේ ඉල්ලිම්වලට කන් දී රටේ ආර්ථිකය හදන වැ
ඉන්ධන දුම්රිය - බවුසර්වලට ගුවන් හමුදා ආරක්ෂාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්ධන දුම්රිය සහ පිරවුම්හල්වලට ඉන්ධන සපයන බවුසර්වලට ආරක්ෂා සැපයීමට කටයුතු කරන බව විදු
පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට
ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පා
ඔස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඔස්ට්‍රේලියාව අද (20) යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්ත
රජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරති
නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ දිවුරුම
පැය 3 ක විදුලිය කප්පාදුව දික්වෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (21 සහ 22) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක්
බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට
ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන ර
‘‘හතර මායිම දන්නේ නැතිව රට ගොඩනගන්න බෑ‘‘
රටේ ආර්ථිකය ගොඩ නැගීමට හෝ රටෙි හතර මායිම් ගැන දැනීමක් නැති ගොඨාභය සියල්ල ගිනි බටයෙන් කරන්න පුළුවන් යැයි හිතාගෙන
රඹුක්කන ගැන නාමල්ගෙ දුක
රඹුක්කන සිදුවීම ගැන කණගාටුව ප්‍රකාශ කරන අතර කිසිම පහරදීමක් අනුමත කරන්නට නොහැකි බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ල
’’මගේ ආණ්ඩුව කාලයේ එක තුවක්කුවක් පත්තු වුණේ නෑ’’
තම ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ තුවක්කු එකක් වත් කිසිම කෙනෙකුට පත්තු වුණේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ල
පාර්ලිමේන්තු පාරේ දැඩි රථ වහන තදබදයක්
ජ‘පුර විදු ගුරු හඬ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දූව වටරවුම ඉදිරිපිට දී පැවැත්විණි.

