
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධයට සහය දක්වමින් රජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ කොළඹ විහාරාමහා දේවී උද්‍යානයේ සිට පෙළපාලියකින් අද (20) පස්වරුවේ ගාලුමුවදොරට පැමිණියහ.
මෙම පෙළපාලිය සිසු සිසුවියෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)


